02Mar බස්නාහිර පළාත් පාසල් වාර විභාගය අත්හිටුවීම පුවත වාර විභාග ප්‍රශ්නපත්‍ර අදාළ දිනයට පෙර පිටවීම නිසාවෙන් ඇතිවු ගැටළු අතර අලුත් ම ගැටළුව බස්නාහිර පළාතෙන් වාර්තාවේ. ඊට අනුව ලබන සතියේ ලබාදීමට නියමිතව...
02Mar 2024 වසරේ විභාග පැවත්වෙන දින අ.පො.ස. (සාමාන්‍ය පෙළ)-2023 විභාගය මැයි 6-මැයි 15 දක්වා අ.පො.ස. (උසස් පෙළ)-2024 විභාගය නොවැම්බර් 25-දෙසැම්බර් 20 දක්වා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය-2024 විභාගය සැප්තැම්බර් 15 ඉරිදා ...
17Mar විද්‍යාපීඨ අයදුම්පත-2021/2022 උසස් පෙළ ප්‍රතිඵල වලට අදාළ 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
16Mar විද්‍යාපීඨ සඳහා නව බඳවාගැනීම් (2021 හා 2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව) 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
02Sep සා. පෙළ ඉතිහාසය විෂයයට දැන් Smart map පහසුවෙන් භාවිත කරන්න. සාමාන්‍ය පෙළ ඉතිහාසය විෂයය හදාරන දරුවන් හා ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුභවතුන්ට දැන් Smart map පහසුවෙන් භාවිත කළ හැකි ආකාරයට වෙනස් කර තිබේ. මාර්ගගතව භාවිත...
09Apr සිබිල් නැන්දාගේ මග යන ලේඛිකාව….සිත්තරිය ඉෂාරා තරංගනී අමරසිංහ. ඉෂාරා තරංගනී අමරසිංහ තුරුණු ලේඛිකාවකි. ළමා සිත් වශී කළහැකි ආකාරයේ ආකර්ශනීය ශෛලියක් අනුගමනය කරන දක්ෂ සිත්තරියකි. අනුරාධපුර නිවන්තකචේතිය විදුහලෙන් අධ්‍යාපන කටයුතු සිදුකර උසස් පෙළ සමත්...
18Jan උසස් පෙළ 2021 නැවත සමීක්ෂණය කළ ප්‍රතිඵල අපොස උසස් පෙළ 2021 නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබේ. –මෙතැනින් පිවිස ඔබගේ ප්‍රතිඵල ලබාගන්න.– මෙවැනි වැදගත් අධ්‍යාපනික පුවත් දෛනිකව ලබාගැනීමට ඔබ... Read More
18Jan ගුරු ස්ථානමාරු පිළිබඳ ඔබ දැනුවත්වියයුතු කරුණු ගුරු ස්ථාන මාරු පිළිබඳ ඔබ දැනුවත් වියයුතු කරුණු –මෙතැනින් පිවිස කියවන්න– මෙවැනි වැදගත් අධ්‍යාපනික පුවත් දෛනිකව ලබාගැනීමට ඔබ පදිංචි පළාත අනුව අපගේ පුවත්... Read More
18Jan විභාගයට යන්න කලින් කියවන්න…. විභාගයට යෑමට පෙර විභාග කොමසාරිස්තුමාගේ මේ උපදෙස් අනිවාර්යෙන් ම කියවන්න.–මෙතැනින් පිවිසෙන්න– මෙවැනි වැදගත් අධ්‍යාපනික පුවත් දෛනිකව ලබාගැනීමට ඔබ පදිංචි පළාත අනුව අපගේ පුවත්... Read More
18Jan රාජ්‍ය ගුරු සේවයට ගුරුවරුන් 34000ක් පළමු පාසල්වාරයට පෙර රාජ්‍ය ගුරු සේවයට ගුරුවරුන් 34000ක් බඳවා ගන්නට තීරණයක්. –විස්තර මෙතැනින්– මෙවැනි වැදගත් අධ්‍යාපනික පුවත් දෛනිකව ලබාගැනීමට ඔබ පදිංචි පළාත අනුව... Read More
18Jan රාජ්‍ය සේවක වැටුප් ගෙවීමේ ක්රමයේ වෙනසක් රාජ්‍ය සේවක වැටුප් ගෙවීමේ යම් වෙනසක් සිදු කර තිබේ. විධායක හා විධායක නොවන සේවකයන් ලෙස වර්ග කර අවස්ථා දෙකක දී වැටුප් ගෙවීම මේ යටතේ සිදු... Read More
17Jan අද මධ්‍යම රාත්‍රියෙන් පසු 2022 උසස් පෙළ පන්ති තහනම්. 2022 අ.පො.ස. (උසස් පෙළ) විභාගය ඉලක්ක කරමින් උපකාරක පන්ති සම්මන්ත්රණ හෝ වැඩමුළු ආදිය සංවිධානය කිරීම අද (17) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වේ. මෙම තහනම උසස්... Read More