02Mar බස්නාහිර පළාත් පාසල් වාර විභාගය අත්හිටුවීම පුවත වාර විභාග ප්‍රශ්නපත්‍ර අදාළ දිනයට පෙර පිටවීම නිසාවෙන් ඇතිවු ගැටළු අතර අලුත් ම ගැටළුව බස්නාහිර පළාතෙන් වාර්තාවේ. ඊට අනුව ලබන සතියේ ලබාදීමට නියමිතව...
02Mar 2024 වසරේ විභාග පැවත්වෙන දින අ.පො.ස. (සාමාන්‍ය පෙළ)-2023 විභාගය මැයි 6-මැයි 15 දක්වා අ.පො.ස. (උසස් පෙළ)-2024 විභාගය නොවැම්බර් 25-දෙසැම්බර් 20 දක්වා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය-2024 විභාගය සැප්තැම්බර් 15 ඉරිදා ...
17Mar විද්‍යාපීඨ අයදුම්පත-2021/2022 උසස් පෙළ ප්‍රතිඵල වලට අදාළ 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
16Mar විද්‍යාපීඨ සඳහා නව බඳවාගැනීම් (2021 හා 2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව) 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
02Sep සා. පෙළ ඉතිහාසය විෂයයට දැන් Smart map පහසුවෙන් භාවිත කරන්න. සාමාන්‍ය පෙළ ඉතිහාසය විෂයය හදාරන දරුවන් හා ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුභවතුන්ට දැන් Smart map පහසුවෙන් භාවිත කළ හැකි ආකාරයට වෙනස් කර තිබේ. මාර්ගගතව භාවිත...
09Apr සිබිල් නැන්දාගේ මග යන ලේඛිකාව….සිත්තරිය ඉෂාරා තරංගනී අමරසිංහ. ඉෂාරා තරංගනී අමරසිංහ තුරුණු ලේඛිකාවකි. ළමා සිත් වශී කළහැකි ආකාරයේ ආකර්ශනීය ශෛලියක් අනුගමනය කරන දක්ෂ සිත්තරියකි. අනුරාධපුර නිවන්තකචේතිය විදුහලෙන් අධ්‍යාපන කටයුතු සිදුකර උසස් පෙළ සමත්...
20Jan චිත්රකලා පුහුණු වැඩමුළුව හා චිත්‍ර ප්‍රදර්ශනය ජාතික ශිල්පසභාව මෙහෙයවන චිත්රකලා පුහුණු වැඩමුළුව හා චිත්‍ර ප්‍රදර්ශනය අද සහ හෙට දින පැවත්වේ. ප්‍රවීණ ශිල්පී වසන්ත සනත් මහතා මෙම වැඩසටහන මෙහෙයවයි. –විස්තර සඳහා පිවිසෙන්න–... Read More
20Jan කැළණිය විශ්වවිද්‍යාලයේ කෝඩුකාරයෝ කැළණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංගකලා ගෞරව උපාධි පාඨමාලාව ආරම්භ කර වර්ෂ 25ක් පිරීම නිමිත්තෙන් වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබේ. කෝඩුකාරයෝ ඉන් එකකි. –විස්තර සඳහා පිවිසෙන්න–... Read More
20Jan සුමිත්‍රා පීරිස් ජීවන චරිතය සිංහල සිනමාවේ තවත් කැපී පෙනුණු චරිතයක් වූ ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ වියෝව පිළිබඳ පුවත ඊයේ දින දැනගන්නට ලැබුණි. සිංහල සිනමාව තුළ කැපී පෙනුණු නිර්මාණ කිහිපයක්... Read More
20Jan ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ළඟඳී ඇරඹෙන පාඨමාලා පිළිබඳ විස්තර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් මෘතක දී ඇරඹීමට නියමිත උපාධි/ ඩිප්ලෝමා/සහතිකපත් පාඨමාලා පිළිබඳ විස්තර විශ්වවිද්‍යාල වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කර තිබේ. –විස්තර සඳහා පිවිසෙන්න– M Sc... Read More
19Jan කොළඹ විශ්වවිද්‍යාලයේ විවිධ උපාධි/පශ්චාත් උපාධි/ ඩිප්ලොමා හා සහතිකපත්‍ර පාඨමාලා කොළඹ විශ්වවිද්‍යාලයේ විවිධ උපාධි/පශ්චාත් උපාධි/ ඩිප්ලොමා හා සහතිකපත්‍ර පාඨමාලා පිළිබඳ තොරතුරු පහත සබැඳි ඔස්සේ ලබා ගන්න Certificate in Business English Executive Diploma in Human... Read More
18Jan විශිෂ්ට ව්‍යවහාර -2023-කළුතර ඥානෝදයේ අලුත් වැඩක් “සුසර ගීත යාත්‍රා “ දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතා මතුකරගැනීමටත් ඒවා එළිදැක්වීමටත් අවස්ථාවක් ලබා දෙමින් ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක ප්‍රථම එළිදැක්වීම අද දින එනම් 2023ක් වූ ජනවාරි... Read More