02Mar බස්නාහිර පළාත් පාසල් වාර විභාගය අත්හිටුවීම පුවත වාර විභාග ප්‍රශ්නපත්‍ර අදාළ දිනයට පෙර පිටවීම නිසාවෙන් ඇතිවු ගැටළු අතර අලුත් ම ගැටළුව බස්නාහිර පළාතෙන් වාර්තාවේ. ඊට අනුව ලබන සතියේ ලබාදීමට නියමිතව...
02Mar 2024 වසරේ විභාග පැවත්වෙන දින අ.පො.ස. (සාමාන්‍ය පෙළ)-2023 විභාගය මැයි 6-මැයි 15 දක්වා අ.පො.ස. (උසස් පෙළ)-2024 විභාගය නොවැම්බර් 25-දෙසැම්බර් 20 දක්වා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය-2024 විභාගය සැප්තැම්බර් 15 ඉරිදා ...
17Mar විද්‍යාපීඨ අයදුම්පත-2021/2022 උසස් පෙළ ප්‍රතිඵල වලට අදාළ 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
16Mar විද්‍යාපීඨ සඳහා නව බඳවාගැනීම් (2021 හා 2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව) 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
02Sep සා. පෙළ ඉතිහාසය විෂයයට දැන් Smart map පහසුවෙන් භාවිත කරන්න. සාමාන්‍ය පෙළ ඉතිහාසය විෂයය හදාරන දරුවන් හා ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුභවතුන්ට දැන් Smart map පහසුවෙන් භාවිත කළ හැකි ආකාරයට වෙනස් කර තිබේ. මාර්ගගතව භාවිත...
09Apr සිබිල් නැන්දාගේ මග යන ලේඛිකාව….සිත්තරිය ඉෂාරා තරංගනී අමරසිංහ. ඉෂාරා තරංගනී අමරසිංහ තුරුණු ලේඛිකාවකි. ළමා සිත් වශී කළහැකි ආකාරයේ ආකර්ශනීය ශෛලියක් අනුගමනය කරන දක්ෂ සිත්තරියකි. අනුරාධපුර නිවන්තකචේතිය විදුහලෙන් අධ්‍යාපන කටයුතු සිදුකර උසස් පෙළ සමත්...
28Jan මාර්ගගත(Online) ක්‍රමයට නොමිලේ ඉගෙනගන්න අවස්ථාව ලබා දෙන වෙබ් අඩවි ලෝකයේ මෙවැනි වෙඩ් අඩවි රැසක් තිබේ. එවැනි වෙබ් අඩවි විසින් මාර්ගගත ක්‍රමයට නොමිලේ ඉගෙනීමට අවස්ථාව ඇති අතර ඇතැම් විට සහතිකපත්‍රය වෙනුවෙන් සුළු මුදලක් අයකරනු ලබයි.... Read More
27Jan ග්‍රැෆික්, මල්ටිමීඩියා හා මුද්‍රණ නිර්මාණකරණ පාඨමාලා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය මුද්රණායතනය මෙහෙයවන ග්‍රැෆික්, මල්ටිමීඩියා හා මුද්‍රණ නිර්මාණකරණ පාඨමාලා –මෙතැනින් පිවිස ගැසට් පත්‍රය ලබා ගන්න.– එහි 134 පිටුව බලන්න මෙවැනි වැදගත්... Read More
27Jan රාජ්‍ය ගුරුසේවයට බඳවාගැනීමේ තරග විභාගය 2023 රාජ්‍ය ගුරුසේවයට බඳවාගැනීමේ තරග විභාගය 2023 මාර්තු මස පැවත්වේ. පෙබරවාරි 10 වැනි දිනට පෙර ඉල්ලුම් කරන්න. තොරතුරු ලබාගැනීමට –මෙතැනින් පිවිස ගැසට් පත්‍රය ලබා ගන්න.– එහි... Read More
27Jan නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් තොරතුරු ජනතාව වෙත ලබාදීමටත්, ඒ පිළිබඳ මහජන අදහස් ලබාගැනීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පහසුකම් සලසා තිබේ. මේ සඳහා පහත දිගු භාවිත... Read More
26Jan ප්‍රතිඵල නැවත සමීක්ෂණය ඊයේ නිකුත් කළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභායේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා පෙබරවාරි 28 දිනට පෙර ඉල්ලුම් කරන්න. –වැඩි විස්තර මෙතැනින්.– මෙවැනි වැදගත් අධ්‍යාපනික පුවත් දෛනිකව... Read More
25Jan උසස් පෙළ විභාගයට පසු උසස් පෙළ විභාගයට පසු දරුවන් උසස් අධ්‍යාපනයට යොමු කරන්නේ කෙසේ ද? රැකියාවකට යොමු කරන්නේ කෙසේ ද? මේ ප්‍රශ්න වලට පිළිතුරු සොයාගන්න මෙවරත් ”උසස් පෙළට පසු”... Read More