02Mar බස්නාහිර පළාත් පාසල් වාර විභාගය අත්හිටුවීම පුවත වාර විභාග ප්‍රශ්නපත්‍ර අදාළ දිනයට පෙර පිටවීම නිසාවෙන් ඇතිවු ගැටළු අතර අලුත් ම ගැටළුව බස්නාහිර පළාතෙන් වාර්තාවේ. ඊට අනුව ලබන සතියේ ලබාදීමට නියමිතව...
02Mar 2024 වසරේ විභාග පැවත්වෙන දින අ.පො.ස. (සාමාන්‍ය පෙළ)-2023 විභාගය මැයි 6-මැයි 15 දක්වා අ.පො.ස. (උසස් පෙළ)-2024 විභාගය නොවැම්බර් 25-දෙසැම්බර් 20 දක්වා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය-2024 විභාගය සැප්තැම්බර් 15 ඉරිදා ...
17Mar විද්‍යාපීඨ අයදුම්පත-2021/2022 උසස් පෙළ ප්‍රතිඵල වලට අදාළ 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
16Mar විද්‍යාපීඨ සඳහා නව බඳවාගැනීම් (2021 හා 2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව) 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
02Sep සා. පෙළ ඉතිහාසය විෂයයට දැන් Smart map පහසුවෙන් භාවිත කරන්න. සාමාන්‍ය පෙළ ඉතිහාසය විෂයය හදාරන දරුවන් හා ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුභවතුන්ට දැන් Smart map පහසුවෙන් භාවිත කළ හැකි ආකාරයට වෙනස් කර තිබේ. මාර්ගගතව භාවිත...
09Apr සිබිල් නැන්දාගේ මග යන ලේඛිකාව….සිත්තරිය ඉෂාරා තරංගනී අමරසිංහ. ඉෂාරා තරංගනී අමරසිංහ තුරුණු ලේඛිකාවකි. ළමා සිත් වශී කළහැකි ආකාරයේ ආකර්ශනීය ශෛලියක් අනුගමනය කරන දක්ෂ සිත්තරියකි. අනුරාධපුර නිවන්තකචේතිය විදුහලෙන් අධ්‍යාපන කටයුතු සිදුකර උසස් පෙළ සමත්...
30Jan විදේශ අධ්‍යාපන ශිෂ්‍යත්ව රැසක් මේ දිනවල අයදුම් කලහැකි ශිෂ්‍යත්ව වැඩසටහන් රැසක් පහතින් දක්වා තිබේ. මේ සටහන අප උපුටා ගත්තේ තාරු පරණවිතාන මුහුණුපොත් පිටුවෙනි.. ඔබ රජයේ හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනුම... Read More
30Jan ඔබගේ දුරකතනයේ තිබියයුතු ම calculator app එකක් අප මේ හඳුන්වාදෙන්නේ එදිනෙදා ජීවිතයේ දී ඔබට වැදගත් ම වන කැල්කියුලේටර් (android) app එකකි. මේ යෙදවුමේ විශේෂත්වය වන්නේ සාමාන්‍ය ගණනය කිරීම් වලට අමතරව ඇති... Read More
29Jan රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් රාජ්‍ය ගුරුසේවයට බඳවාගැනීම රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් රාජ්‍ය ගුරුසේවයට බඳවාගැනීම සම්බන්ධයෙන් සවිස්තරව කියවන්න — මෙතැනින් පිවිස කියවන්න– මෙම පුවත් කියවන ඔබ රජයේ හෝ උපකාරක පන්ති ගුරුභවතෙකු... Read More
29Jan කාරියකරවන ජනමාධ්‍ය අභ්‍යාස ආයතනයේ නව පාඨමාලාව ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී දිවංගත ඩී. එෆ්. කාරියකරවන සූරීන්ගේ නමින් ඇති කාරියකරවන ජනමාධ්‍ය අභ්‍යාස ආයතනයේ නව පාඨමාලාව පිළිබඳ විස්තර සඳහා — මෙතැනින් පිවිස කියවන්න– මෙම... Read More
29Jan විශ්වවිද්‍යාලය විද්‍යායතන-නව පාඨමාලා විශ්වවිද්‍යාල විද්‍යායතන නව පාඨමාලා ගණනාවක් ආරම්භකිරීම සඳහා අයදුම්පත් කැඳවා තිබේ. මෙම බඳවාගැනීම් පිළිබඳ විස්තර — මෙතැනින් පිවිස කියවන්න– මෙම පුවත් කියවන ඔබ රජයේ... Read More
29Jan කොළඹ රාජකීය විද්‍යාලයේ The Buddhist Way කොළඹ රාජකීය විද්‍යාලයේ බෞද්ධ ශිෂ්‍ය සහෝදර සංගමයට වර්ෂ 67ක් පිරීම නිමිතිකොට ගෙන The Buddhist Way නමින් සඟරාවක් එළිදක්වා තිබේ. මේ පිළිබඳ විස්තර පුවත්පත් ලිපිය මුහුණුපොත... Read More