02Mar බස්නාහිර පළාත් පාසල් වාර විභාගය අත්හිටුවීම පුවත වාර විභාග ප්‍රශ්නපත්‍ර අදාළ දිනයට පෙර පිටවීම නිසාවෙන් ඇතිවු ගැටළු අතර අලුත් ම ගැටළුව බස්නාහිර පළාතෙන් වාර්තාවේ. ඊට අනුව ලබන සතියේ ලබාදීමට නියමිතව...
02Mar 2024 වසරේ විභාග පැවත්වෙන දින අ.පො.ස. (සාමාන්‍ය පෙළ)-2023 විභාගය මැයි 6-මැයි 15 දක්වා අ.පො.ස. (උසස් පෙළ)-2024 විභාගය නොවැම්බර් 25-දෙසැම්බර් 20 දක්වා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය-2024 විභාගය සැප්තැම්බර් 15 ඉරිදා ...
17Mar විද්‍යාපීඨ අයදුම්පත-2021/2022 උසස් පෙළ ප්‍රතිඵල වලට අදාළ 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
16Mar විද්‍යාපීඨ සඳහා නව බඳවාගැනීම් (2021 හා 2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව) 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
02Sep සා. පෙළ ඉතිහාසය විෂයයට දැන් Smart map පහසුවෙන් භාවිත කරන්න. සාමාන්‍ය පෙළ ඉතිහාසය විෂයය හදාරන දරුවන් හා ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුභවතුන්ට දැන් Smart map පහසුවෙන් භාවිත කළ හැකි ආකාරයට වෙනස් කර තිබේ. මාර්ගගතව භාවිත...
09Apr සිබිල් නැන්දාගේ මග යන ලේඛිකාව….සිත්තරිය ඉෂාරා තරංගනී අමරසිංහ. ඉෂාරා තරංගනී අමරසිංහ තුරුණු ලේඛිකාවකි. ළමා සිත් වශී කළහැකි ආකාරයේ ආකර්ශනීය ශෛලියක් අනුගමනය කරන දක්ෂ සිත්තරියකි. අනුරාධපුර නිවන්තකචේතිය විදුහලෙන් අධ්‍යාපන කටයුතු සිදුකර උසස් පෙළ සමත්...
02Feb අඩු මුදලකට ඉතාලියේ විශ්වවිද්‍යාලයක උපාධියක් ශ්‍රී ලංකාවේ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) සහ අ.පො.ද. (උසස් පෙළ) හොදින් සමත්නම් හෝ අවුරුදු 3ක හෝ 4ක පළමු උපාධිය (Bachelor’s degree) සම්පුර්ණ කර ඇත්නම් , ඉතාලියේ... Read More
01Feb රජයේ පාසල් වල අ.පො.ස. උසස් පෙළ පන්ති සඳහා ළමුන් ඇතුළත් කිරීම රජයේ පාසල් වල අ.පො.ස. උසස් පෙළ පන්ති සඳහා ළමුන් ඇතුළත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලිපි නිකුත් නොකරන බව අධ්‍යාපන අමාත්යාංශන නිවේදනය කර තිබේ... Read More
01Feb අ.පො.ස.(සාමාන්‍ය පෙළ) 2022(2023) විභාගය සඳහා අයදුම් කිරීම 2022(2023) අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා අයදුම්පත් කැඳවීම පිළිබඳ පුවත්පත් නිවේදනය විභාග දෙපාර්තමේන්තුව විසින් නිතුක් කර තිබේ. –මෙතැනින් පිවිස කියවන්න– මෙම පුවත් කියවන... Read More
01Feb ගුරු සේවය සඳහා, දැනට රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ඉල්ලුම් කළයුතු ආකාරය. දැනට රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් රාජ්‍ය ගුරු සේවයට බඳවාගැනීමට අදාල වැඩි දුර විස්තර දැන් පුවත්පත් වල පල වී තිබේ. ඔබත් රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරියෙක්/උපාධිධාරිනියක්... Read More
31Jan නිදහසින් පසු ගතවූ හැත්තපස් වසර දෙස යළි හැරී බැලීමක් නිදහසින් පසු ගතවූ හැත්තපස් වසර දෙස යළි හැරී බැලීමක් වශයෙන් දේශන මාලාවක් කැළණිය විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කර තිබේ. වැඩි විස්තර සඳහා පහත දැන්වීම් බලන්න. ... Read More
31Jan අන්තර්ජාලයේ ඔබට ප්‍රයෝජනවත් දේ අතරින් කිහිපයක් මෙම සේවාවන්ට පිවිසීම සඳහා අදාළ නම මත Click කරන්න. Youtube Channel NIE– ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපනික නාළිකාවයි. Smart Academy– සාමාන්‍ය පෙළ විද්‍යා විෂයය වෙනුවෙන් වෙන්වූ... Read More