02Mar බස්නාහිර පළාත් පාසල් වාර විභාගය අත්හිටුවීම පුවත වාර විභාග ප්‍රශ්නපත්‍ර අදාළ දිනයට පෙර පිටවීම නිසාවෙන් ඇතිවු ගැටළු අතර අලුත් ම ගැටළුව බස්නාහිර පළාතෙන් වාර්තාවේ. ඊට අනුව ලබන සතියේ ලබාදීමට නියමිතව...
02Mar 2024 වසරේ විභාග පැවත්වෙන දින අ.පො.ස. (සාමාන්‍ය පෙළ)-2023 විභාගය මැයි 6-මැයි 15 දක්වා අ.පො.ස. (උසස් පෙළ)-2024 විභාගය නොවැම්බර් 25-දෙසැම්බර් 20 දක්වා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය-2024 විභාගය සැප්තැම්බර් 15 ඉරිදා ...
17Mar විද්‍යාපීඨ අයදුම්පත-2021/2022 උසස් පෙළ ප්‍රතිඵල වලට අදාළ 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
16Mar විද්‍යාපීඨ සඳහා නව බඳවාගැනීම් (2021 හා 2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව) 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
02Sep සා. පෙළ ඉතිහාසය විෂයයට දැන් Smart map පහසුවෙන් භාවිත කරන්න. සාමාන්‍ය පෙළ ඉතිහාසය විෂයය හදාරන දරුවන් හා ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුභවතුන්ට දැන් Smart map පහසුවෙන් භාවිත කළ හැකි ආකාරයට වෙනස් කර තිබේ. මාර්ගගතව භාවිත...
09Apr සිබිල් නැන්දාගේ මග යන ලේඛිකාව….සිත්තරිය ඉෂාරා තරංගනී අමරසිංහ. ඉෂාරා තරංගනී අමරසිංහ තුරුණු ලේඛිකාවකි. ළමා සිත් වශී කළහැකි ආකාරයේ ආකර්ශනීය ශෛලියක් අනුගමනය කරන දක්ෂ සිත්තරියකි. අනුරාධපුර නිවන්තකචේතිය විදුහලෙන් අධ්‍යාපන කටයුතු සිදුකර උසස් පෙළ සමත්...
08Feb රටක් වටින පොතක්-ප්‍රතිඵල අද අධ්‍යාපන අමාත්‍යාංශය හා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය එක්ව සංවිධානය කළ ”රටක් වටින පොතක්” වැඩසටහනේ ප්‍රතිඵල අද නිකුත්කිරීමට නියමිතයි. –පුවත්පන් නිවේදනය මෙතැනින්– මෙම පුවත... Read More
08Feb විද්‍යාපීඨ අභියාචනා 2019/2020 වර්ෂවල උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා අයදුම් කළ අපේක්ෂක/අපේක්ෂිකාවන් අතරින් අභියාචනා ඉදිරිපත්කිරීමට අපේක්ෂා කරන සැමට මෙම ලිපිය වැදගත්වනු ඇත. –මෙතැනින්... Read More
08Feb 2019/2020 විද්‍යාපීඨ බඳවාගැනීම් පිළිබඳ 2019/2020 වර්ෂවල උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා අයදුම් කළ අපේක්ෂක/අපේක්ෂිකාවන්ට මෙම ලිපිය වැදගත්වනු ඇත. –මෙතැනින් පිවිසෙන්න– මෙම පුවත ඇතුළු තවත් බොහෝ... Read More
07Feb ගුරු-සිසු සැමට වැදගත්, දින දින අලුත්වන පින්තූර බැංකුව එඩියු හෙල්ප් අපේ වෑයම, වෙබ් අඩවියක් වශයෙන් අපට හැකි ආකාරයට ලංකාවේ සෑම පාසලක ම ඉගැන්වීම් කටයුතු සඳහා සම සේවාවක් සැපයීමයි. අපගේ පින්තූර බැංකුව ඉන්... Read More
06Feb භූගෝලීය තොරතුරු පද්ධති පිළිබඳ කෙටි කාලීන සහතිකපත්‍ර පාඨමාලාව කැළණිය විශ්වවිද්‍යාලය මෙහෙයවන, භූගෝලීය තොරතුරු පද්ධති (GIS) පිළිබඳ කෙටි කාලීන සහතිකපත්‍ර පාඨමාලාවට මේ දිනවල ඔබටත් ඉල්ලුම් කළ හැක. අවසන් දිනය 2023 පෙබරවාරි 28 –වැඩි... Read More
06Feb ETF සාමාජික සාමාජිකාවන්ගේ දරුවන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීම සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ(ETF) සාමාජික සාමාජිකාවන්ගේ දරුවන් අතරින් 5 ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා අයදුම්පත් කැඳවා තිබේ. –වැඩි විස්තර මෙතැනින් ගන්න– ... Read More