02Mar බස්නාහිර පළාත් පාසල් වාර විභාගය අත්හිටුවීම පුවත වාර විභාග ප්‍රශ්නපත්‍ර අදාළ දිනයට පෙර පිටවීම නිසාවෙන් ඇතිවු ගැටළු අතර අලුත් ම ගැටළුව බස්නාහිර පළාතෙන් වාර්තාවේ. ඊට අනුව ලබන සතියේ ලබාදීමට නියමිතව...
02Mar 2024 වසරේ විභාග පැවත්වෙන දින අ.පො.ස. (සාමාන්‍ය පෙළ)-2023 විභාගය මැයි 6-මැයි 15 දක්වා අ.පො.ස. (උසස් පෙළ)-2024 විභාගය නොවැම්බර් 25-දෙසැම්බර් 20 දක්වා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය-2024 විභාගය සැප්තැම්බර් 15 ඉරිදා ...
17Mar විද්‍යාපීඨ අයදුම්පත-2021/2022 උසස් පෙළ ප්‍රතිඵල වලට අදාළ 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
16Mar විද්‍යාපීඨ සඳහා නව බඳවාගැනීම් (2021 හා 2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව) 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
02Sep සා. පෙළ ඉතිහාසය විෂයයට දැන් Smart map පහසුවෙන් භාවිත කරන්න. සාමාන්‍ය පෙළ ඉතිහාසය විෂයය හදාරන දරුවන් හා ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුභවතුන්ට දැන් Smart map පහසුවෙන් භාවිත කළ හැකි ආකාරයට වෙනස් කර තිබේ. මාර්ගගතව භාවිත...
09Apr සිබිල් නැන්දාගේ මග යන ලේඛිකාව….සිත්තරිය ඉෂාරා තරංගනී අමරසිංහ. ඉෂාරා තරංගනී අමරසිංහ තුරුණු ලේඛිකාවකි. ළමා සිත් වශී කළහැකි ආකාරයේ ආකර්ශනීය ශෛලියක් අනුගමනය කරන දක්ෂ සිත්තරියකි. අනුරාධපුර නිවන්තකචේතිය විදුහලෙන් අධ්‍යාපන කටයුතු සිදුකර උසස් පෙළ සමත්...
12Feb Fulbright ශිෂ්‍යත්ව වැඩසටහන ඇමරිකා එක්සත් ජනපදයේ ඉගෙනීමේ අවස්ථා සලසා දෙන Fulbright ශිෂ්‍යත්ව වැඩසටහන පිළිබඳ තොරතුරු දැනගන්න පළමු දැන්වීම් දෙවන දැන්වීම මෙම පුවත ඇතුළු තවත් බොහෝ අධ්‍යාපනික පුවත් පිළිබඳ... Read More
11Feb කැළණිය විශ්වවිද්‍යාලයේ ළඟ දී ඇරඹෙන පරිගණක පාඨමාලා කැළණිය විශ්වවිද්‍යාලයේ ළඟ දී ඇරඹෙන පරිගණක පාඨමාලා කිහිපයක් සඳහා දැන් අයදුම් කළ හැක Certificate Course in Microsoft Office (Basic Computer Courses for Beginners) | More Details... Read More
10Feb විද්‍යාව පාඩම් මාලාව-11 ශ්‍රේණිය පළමු කොටස ජීවී පටක ඉලෙක්ට්‍රොනික විද්‍යාව-01 ඉලෙක්ට්‍රොනික විද්‍යාව-02 ඉලෙක්ට්‍රොනික විද්‍යාව-03 ඉලෙක්ට්‍රොනික විද්‍යාව-04 ඉලෙක්ට්‍රොනික විද්‍යාව-05 ජෛව ගෝලය-01 ජෛව ගෝලය-02 ජෛව ගෝලය-03 ජෛව ගෝලය-04 ජෛව ගෝලය-05 ජෛව ගෝලය-06 ජෛව... Read More
10Feb කැළණිය විශ්වවිද්‍යාලයීය පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය කැළණිය විශ්වවිද්‍යාලයීය පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය යටතේ ක්‍රියාත්මක ශාස්ත්‍රපති හා සමාජයීය විද්‍යාපති උපාධි පාඨමාලාවලට අදාළ වාර්ෂික පරීක්ෂණ සඳහා අයදුම්පත්‍ර කැඳවීම. –මෙතැනින් පිවිස කියවන්න– මෙම... Read More
10Feb වාරිමාර්ග තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව වාරිමාර්ග තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව සඳහා අයදුම්පත්‍ර කැඳවා තිබේ. මේ පිළිබඳ පුවත්පත් නිවේදනය –මෙතැනින් බලන්න– අයදුම්පත –මෙතැනින් ලබා ගන්න– මෙම පුවත ඇතුළු... Read More
09Feb විදේශීය සඟරා කියවන්න කැමති සැමට…magazinelib ඔබත් විවිධ විදේශීය සඟරා කියවන්න කැමති නම් අනිවාර්යෙන් පිවිසියයුතු වෙබ් අඩවියක් වන්නේ magazinelib.com වෙබ් අඩවිය යි. මේ වෙබ් අඩවියෙන් ඔබට සඟරා කියවීමට හා අවශ්‍ය නම්... Read More