02Mar බස්නාහිර පළාත් පාසල් වාර විභාගය අත්හිටුවීම පුවත වාර විභාග ප්‍රශ්නපත්‍ර අදාළ දිනයට පෙර පිටවීම නිසාවෙන් ඇතිවු ගැටළු අතර අලුත් ම ගැටළුව බස්නාහිර පළාතෙන් වාර්තාවේ. ඊට අනුව ලබන සතියේ ලබාදීමට නියමිතව...
02Mar 2024 වසරේ විභාග පැවත්වෙන දින අ.පො.ස. (සාමාන්‍ය පෙළ)-2023 විභාගය මැයි 6-මැයි 15 දක්වා අ.පො.ස. (උසස් පෙළ)-2024 විභාගය නොවැම්බර් 25-දෙසැම්බර් 20 දක්වා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය-2024 විභාගය සැප්තැම්බර් 15 ඉරිදා ...
17Mar විද්‍යාපීඨ අයදුම්පත-2021/2022 උසස් පෙළ ප්‍රතිඵල වලට අදාළ 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
16Mar විද්‍යාපීඨ සඳහා නව බඳවාගැනීම් (2021 හා 2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව) 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
02Sep සා. පෙළ ඉතිහාසය විෂයයට දැන් Smart map පහසුවෙන් භාවිත කරන්න. සාමාන්‍ය පෙළ ඉතිහාසය විෂයය හදාරන දරුවන් හා ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුභවතුන්ට දැන් Smart map පහසුවෙන් භාවිත කළ හැකි ආකාරයට වෙනස් කර තිබේ. මාර්ගගතව භාවිත...
09Apr සිබිල් නැන්දාගේ මග යන ලේඛිකාව….සිත්තරිය ඉෂාරා තරංගනී අමරසිංහ. ඉෂාරා තරංගනී අමරසිංහ තුරුණු ලේඛිකාවකි. ළමා සිත් වශී කළහැකි ආකාරයේ ආකර්ශනීය ශෛලියක් අනුගමනය කරන දක්ෂ සිත්තරියකි. අනුරාධපුර නිවන්තකචේතිය විදුහලෙන් අධ්‍යාපන කටයුතු සිදුකර උසස් පෙළ සමත්...
17Feb ඔබේ පාසලට ඩොලර් විසිපන්දහසක තෑගි දිනන්න අවස්ථාවක්…. මතු පරපුරේ ව්‍යවසායකයින් සඳහා ව්‍යාපාර අධ්‍යයනය හා ජීවනකුසලතා මැයෙන් සංවිධානය වී ඇති මෙම තරගය සඳහා සහභගී වීමට පහත් සබැඳි ඔස්සේ පිවිසී තොරතුරු ලබා ගන්න. –විස්තර... Read More
16Feb Sketch for Survival Junior 2023 ජාත්‍යන්තර සිතුවම් තරගය පහත දිගුව භාවිතයෙන් විස්තර කියවා බලා මෙම සිතුවම් තරගය සඳහා සහභාගී වීමට ඔබට අවස්ථාව තිබේ. –විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න– මෙම පුවත ඇතුළු තවත් බොහෝ අධ්‍යාපනික... Read More
16Feb චිත්‍ර කලා පාඨමාලාව සහ ‘ගුවන් සිත්තරා’ තරගය ජාතික ශිල්ප සභාව මෙහෙයවන සාම්ප්‍රදායික චිත්‍ර කලා පාඨමාලාව සඳහා පෙබරවාරි 28 වැනිදා දක්වා බඳවාගැනීම් සිදුකරයි. –වැඩි විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න.– 72 වන ගුවන්හමුදා දිනය සැමරීම... Read More
15Feb පාසල් හැරයන සිසු සිසුවියන් සඳහා විශේෂ ඉංග්‍රීසි භාෂා පාඨමාලාවක් පාසල් හැරයන සිසුන් සිසුවියන් සඳහා විශේෂ ඉංග්‍රීසි භාෂා පාඨමාලාවක් කළුතර දී ඇරඹේ. පාසල් විෂයමාලාව තුළ යම් පසුබෑමක් ඇති වුව ද ඉන් ඔබ්බෙහි වෘත්තීය ජීවිතය... Read More
15Feb විද්‍යාපීඨ අභියාචනා 2019 හා 2020 උසස් පෙළ විභාග සඳහා නව හා පැරණි නිර්දේශ වලින් මුහුණ දුන් සිසුන් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වලට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ දැනට... Read More
12Feb ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකයේ උපාධි පරීක්ෂණය පිළිබඳ පුවත්පත් දැන්වීම –-මෙතැනින් කියවන්න– මෙම පුවත ඇතුළු තවත් බොහෝ අධ්‍යාපනික පුවත් පිළිබඳ ඉක්මනින්... Read More