02Mar බස්නාහිර පළාත් පාසල් වාර විභාගය අත්හිටුවීම පුවත වාර විභාග ප්‍රශ්නපත්‍ර අදාළ දිනයට පෙර පිටවීම නිසාවෙන් ඇතිවු ගැටළු අතර අලුත් ම ගැටළුව බස්නාහිර පළාතෙන් වාර්තාවේ. ඊට අනුව ලබන සතියේ ලබාදීමට නියමිතව...
02Mar 2024 වසරේ විභාග පැවත්වෙන දින අ.පො.ස. (සාමාන්‍ය පෙළ)-2023 විභාගය මැයි 6-මැයි 15 දක්වා අ.පො.ස. (උසස් පෙළ)-2024 විභාගය නොවැම්බර් 25-දෙසැම්බර් 20 දක්වා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය-2024 විභාගය සැප්තැම්බර් 15 ඉරිදා ...
17Mar විද්‍යාපීඨ අයදුම්පත-2021/2022 උසස් පෙළ ප්‍රතිඵල වලට අදාළ 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
16Mar විද්‍යාපීඨ සඳහා නව බඳවාගැනීම් (2021 හා 2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව) 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
02Sep සා. පෙළ ඉතිහාසය විෂයයට දැන් Smart map පහසුවෙන් භාවිත කරන්න. සාමාන්‍ය පෙළ ඉතිහාසය විෂයය හදාරන දරුවන් හා ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුභවතුන්ට දැන් Smart map පහසුවෙන් භාවිත කළ හැකි ආකාරයට වෙනස් කර තිබේ. මාර්ගගතව භාවිත...
09Apr සිබිල් නැන්දාගේ මග යන ලේඛිකාව….සිත්තරිය ඉෂාරා තරංගනී අමරසිංහ. ඉෂාරා තරංගනී අමරසිංහ තුරුණු ලේඛිකාවකි. ළමා සිත් වශී කළහැකි ආකාරයේ ආකර්ශනීය ශෛලියක් අනුගමනය කරන දක්ෂ සිත්තරියකි. අනුරාධපුර නිවන්තකචේතිය විදුහලෙන් අධ්‍යාපන කටයුතු සිදුකර උසස් පෙළ සමත්...
26Feb සා. පෙළ දරුවන්ට උපකාරක සම්මන්ත්රණ මාලාවක් Eduhelp වෙතින් ලංකාවේ උද්ගතව ඇති ආර්ථික දුෂ්කරතා නිසාවෙන් අධ්‍යාපන අවස්ථා අහිමි වූ හා මගහැරුණු, මෙවර සා. පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් නොමිලේ මාර්ගගත සම්මන්ත්රණ... Read More
24Feb 2021/2022 අධ්‍යයන වර්ෂයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අවම Z අගයන් 2021/2022 අධ්‍යයන වර්ෂ සඳහා අවම Z අගයන් නිකුත් කර තිබේ. පහළ සබැඳි ඔස්සේ පිවිසෙන්න. –සිංහල– –ඉංග්‍රීසි– මෙම පුවත ඇතුළු තවත් බොහෝ... Read More
24Feb මනෝවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මෙහෙයවන මනෝවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව සඳහා අයදුම් කරන්න. –පිවිසෙන්න– මෙම පුවත ඇතුළු තවත් බොහෝ අධ්‍යාපනික පුවත් පිළිබඳ ඉක්මනින් ම... Read More
23Feb EDEX අධ්‍යාපනික ප්‍රදර්ශනය-2023 EDEX අධ්‍යාපනික ප්‍රදර්ශනය. ඔබ සහභාගී විය යුතු ම අධ්‍යාපනික ප්‍රදර්ශනයකි. පෙරවාරි හා මාර්තු මාස වල කොළඹ හා නුවර දී පැවත්වේ. මෙම පුවත ඇතුළු... Read More
21Feb ලංකා පදනම් ආයතනයෙන් සැමට උචිත අගනා පාඨමාලා රැසක්. විවිධ වයස් මට්ටම්වල පසුවන සැමට ගැළපෙන පාඨමාලා රාශියක් දැන් ලංකා පදනම් ආයතනයේ දී හැදෑරීමට අවස්ථාව තිබේ. මෙම පාඨමාලා ගුරු සිසු සැමට අතිශය වැදගත් වන... Read More
20Feb විශ්වවිද්‍යාල පාඨමාලා රැසක් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ළඟ දී ඇරඹෙන පාඨමාලා සඳහා දැන් අයදුම් කළ හැක. Short Course in Qualitative Data Analysis Short Course in Digital Marketing (On-Site)... Read More