02Mar බස්නාහිර පළාත් පාසල් වාර විභාගය අත්හිටුවීම පුවත වාර විභාග ප්‍රශ්නපත්‍ර අදාළ දිනයට පෙර පිටවීම නිසාවෙන් ඇතිවු ගැටළු අතර අලුත් ම ගැටළුව බස්නාහිර පළාතෙන් වාර්තාවේ. ඊට අනුව ලබන සතියේ ලබාදීමට නියමිතව...
02Mar 2024 වසරේ විභාග පැවත්වෙන දින අ.පො.ස. (සාමාන්‍ය පෙළ)-2023 විභාගය මැයි 6-මැයි 15 දක්වා අ.පො.ස. (උසස් පෙළ)-2024 විභාගය නොවැම්බර් 25-දෙසැම්බර් 20 දක්වා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය-2024 විභාගය සැප්තැම්බර් 15 ඉරිදා ...
17Mar විද්‍යාපීඨ අයදුම්පත-2021/2022 උසස් පෙළ ප්‍රතිඵල වලට අදාළ 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
16Mar විද්‍යාපීඨ සඳහා නව බඳවාගැනීම් (2021 හා 2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව) 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
02Sep සා. පෙළ ඉතිහාසය විෂයයට දැන් Smart map පහසුවෙන් භාවිත කරන්න. සාමාන්‍ය පෙළ ඉතිහාසය විෂයය හදාරන දරුවන් හා ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුභවතුන්ට දැන් Smart map පහසුවෙන් භාවිත කළ හැකි ආකාරයට වෙනස් කර තිබේ. මාර්ගගතව භාවිත...
09Apr සිබිල් නැන්දාගේ මග යන ලේඛිකාව….සිත්තරිය ඉෂාරා තරංගනී අමරසිංහ. ඉෂාරා තරංගනී අමරසිංහ තුරුණු ලේඛිකාවකි. ළමා සිත් වශී කළහැකි ආකාරයේ ආකර්ශනීය ශෛලියක් අනුගමනය කරන දක්ෂ සිත්තරියකි. අනුරාධපුර නිවන්තකචේතිය විදුහලෙන් අධ්‍යාපන කටයුතු සිදුකර උසස් පෙළ සමත්...
08Mar සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය මාර්තු මස 18 2019, 2020, 2021, 2022(2023) වර්ෂ වලට අදාළ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය මාර්තු මස 18 වැනිදා පැවත්වේ. වැඩි විස්තර සඳහා –අදාළ පුවත් පත් නිවේදනය– බලන්න. ... Read More
07Mar කෘත්‍රිම බුද්ධිය වැඩි දියුණු වී ඇති තරම දැනගන්න… මේ සටහන කියවන ඔබ දැනටමත් මෙම Ai (artificial intelligence) පිළිබඳ අසා ඇතිවාට සැක නැත. මේ තාක්ෂණයේ මහිමය විඳින අතර ම ලෝකය ගමන් කරන්නේ කවර දිශාවකට... Read More
06Mar ජාතික ඩිජිටල් පුස්තකලය-ඉන්දියාව විවිධ තේමා යටතේ රචිත පොත් හා වෙනත් ලේඛන කෝටිනවයකට වැඩි එකතුවක් සහිත ඉන්දියානු ජාතික ඩිජිටල් පුස්තකලයේ සාමාජිකත්වය ලබා ගෙන පොත් කියවීමේ හා බාගතකිරීමේ අවස්ථාව දැන්... Read More
06Mar විද්‍යාවේදී ගෞරව (කෘෂිකර්ම) උපාධි පාඨමාලාව යාපනය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨය විසින් මෙහෙයවන කෘෂිකර්මය පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධි පාඨමාලාව සඳහා අයදුම්පත්‍ර කැඳවා තිබේ. –විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න– මෙම පුවත ඇතුළු තවත්... Read More
04Mar පාස්කු හා අවුරුදු නිර්මාණ තරගාවලිය ජාතික කතෝලික ලේඛක සංවිධානය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත විද්‍යත් පාස්කු හා අවුරුදු කලාපය (Easter & New Year E-Publication) සඳහා නිදහස් නිරිමාණ, සිංහල, දමිළ හා... Read More
03Mar මත්ද්‍රව්‍ය දුර්භාවිත කළමනාකරණ අධ්‍යයනය කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනය විසින් මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය දුර්භාවිත කළමනාකරණ අධ්‍යයන ඩිප්ලෝමා පාඨමාලාව සඳහා දැන් අයදුම් කළ හැකි වේ. –විස්තර මෙතැනින්– ... Read More