02Mar බස්නාහිර පළාත් පාසල් වාර විභාගය අත්හිටුවීම පුවත වාර විභාග ප්‍රශ්නපත්‍ර අදාළ දිනයට පෙර පිටවීම නිසාවෙන් ඇතිවු ගැටළු අතර අලුත් ම ගැටළුව බස්නාහිර පළාතෙන් වාර්තාවේ. ඊට අනුව ලබන සතියේ ලබාදීමට නියමිතව...
02Mar 2024 වසරේ විභාග පැවත්වෙන දින අ.පො.ස. (සාමාන්‍ය පෙළ)-2023 විභාගය මැයි 6-මැයි 15 දක්වා අ.පො.ස. (උසස් පෙළ)-2024 විභාගය නොවැම්බර් 25-දෙසැම්බර් 20 දක්වා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය-2024 විභාගය සැප්තැම්බර් 15 ඉරිදා ...
17Mar විද්‍යාපීඨ අයදුම්පත-2021/2022 උසස් පෙළ ප්‍රතිඵල වලට අදාළ 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
16Mar විද්‍යාපීඨ සඳහා නව බඳවාගැනීම් (2021 හා 2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව) 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
02Sep සා. පෙළ ඉතිහාසය විෂයයට දැන් Smart map පහසුවෙන් භාවිත කරන්න. සාමාන්‍ය පෙළ ඉතිහාසය විෂයය හදාරන දරුවන් හා ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුභවතුන්ට දැන් Smart map පහසුවෙන් භාවිත කළ හැකි ආකාරයට වෙනස් කර තිබේ. මාර්ගගතව භාවිත...
09Apr සිබිල් නැන්දාගේ මග යන ලේඛිකාව….සිත්තරිය ඉෂාරා තරංගනී අමරසිංහ. ඉෂාරා තරංගනී අමරසිංහ තුරුණු ලේඛිකාවකි. ළමා සිත් වශී කළහැකි ආකාරයේ ආකර්ශනීය ශෛලියක් අනුගමනය කරන දක්ෂ සිත්තරියකි. අනුරාධපුර නිවන්තකචේතිය විදුහලෙන් අධ්‍යාපන කටයුතු සිදුකර උසස් පෙළ සමත්...
15Mar රොබෝටික්ස් සහ ආර්ඩුයිනෝ ක්‍රමලේඛනය පිළිබඳ කෙටි පාඨමාලාව Short Course in Robotics and Arduino Programming ඉල්ලුම් කළ යුතු ආකාරය? අයදුම්පත් ඉල්ලුම්පත්‍ර සහ අනෙකුත් විස්තර ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ CODL කාර්යාලයෙන් ලබා ගත හැක නැතහොත්... Read More
14Mar පාසල් සමය නිම කළ ඔබට අගනා ඉංග්‍රීසි පාඨමාලාවක් Certificate Course in English for School Leavers අපේක්ෂකයින්ට –මෙතැනින් පිවිස– මාර්ගගත අයදුම්පත් බාගත කළ හැකිය, විශ්වවිද්‍යාලයේ නැතහොත් CODL කාර්යාලයෙන් ද ලබා ගත හැකිය. අයදුම් පත්... Read More
13Mar ශාස්ත්‍රපති සමාජවිද්‍යාව පශ්චාද් උපාධි එක් අවුරුදු පාඨමාලාව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ මෙහෙයවීම හරහා පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය විසින් පිරිනමනු ලැබේ කාලය: අවුරුදු 01 යි මාධ්‍යය: සිංහල පාඨමාලා ගාස්තුව: රු. 120,000/- ***ලියාපදිංචි ගාස්තු, පුස්තකාල ගාස්තු,... Read More
12Mar කාටත් ආදර්ශයක් දුන් තණමල්විල රෑ පාසලේ කතාව තණමල්විල කලාප කාර්යාලය හා ඒ කලාපයට අයත් පාසල්චල ගුරු චිදුහල්පතිවරුන් චිසින් වෙනස් ඇසකින් දකින්නට පටන් ගත්හ. කලාපයට අයත් පාසල්වල බහුතරයක් ගුරුවරුන් වෙනත් ප්‍රදේශවලින් එම ප්‍රදේශයට... Read More
12Mar ඩයමන්ඩ් සම්මාන දිනූ සමුද්‍රදේවී ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පාසල් අතරින් ඉහළ ම සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය වාර්තාකරමින් නුගේගොඩ සමුද්‍රදේවී බාලිකා විද්‍යාලය ඩයමන්ඩ් සම්මානය දිනා තිබේ. සමුද්‍රදේවි පාසල වත්මන් තත්ත්වයට ගෙන... Read More
08Mar ජපනා හපනා කළ ඉගෙනුම් රහස් අද දිනමිණ පුවත්පතේ පළ වූ මෙම ලිපිය ඔබට අතිශය වැදගත් වනු ඇත. පෙළපොත් වනපොත් කිරීමේ ඉගෙනුම් කලාවෙන් ඔබ්බට ගිය ප්‍රායෝගික හා වෘත්තීය අධ්‍යාපනයට බද්ධ වූ... Read More