මූලද්‍රව්‍ය ශරීරයේ පවතින ස්ථාන

මූලද්‍රව්‍යස්කන්ධය අනුව ප්‍රතිශතය %ශරීරයේ පවතින ස්ථාන
O65සියලූම තරලවල, පටක, අස්ථී, ප්‍රෝටීන්
C18සිරුරේ සෑම තැනම
H10සියලූම තරලවල, පටක, අස්ථී, ප්‍රෝටීන්
N3සියලූම තරලවල, පටක, ප්‍රෝටීන්
Ca1.5මොළය, පෙනහළු, වෘක්ක, අක්මාව, හෘදය,තයිරොයිඩ් ග්‍රන්ථීය, පේශි, අස්ථී
P1.0මූත්‍ර, අස්ථී
K0.35එන්සයිමවල
S0.25ප්‍රෝටීනවල
Na0.15සියලූම තරලවල, පටකවල
Mg0.05මොළය, පෙනහළු, වෘක්ක, අක්මාව, හෘදය,තයිරොයිඩ් ග්‍රන්ථීය, පේශි
Cl0.2සමේ සෛලවල
Fe0.007රුධිරයේ හිමොග්ලොබින්වල
I0.0002තයිරොයිඩ් ග්‍රන්ථී හෝර්මෝනවල