අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
මූලද්‍රව්‍ය | ස්කන්ධය අනුව ප්‍රතිශතය % | ශරීරයේ පවතින ස්ථාන |
O | 65 | සියලූම තරලවල, පටක, අස්ථී, ප්‍රෝටීන් |
C | 18 | සිරුරේ සෑම තැනම |
H | 10 | සියලූම තරලවල, පටක, අස්ථී, ප්‍රෝටීන් |
N | 3 | සියලූම තරලවල, පටක, ප්‍රෝටීන් |
Ca | 1.5 | මොළය, පෙනහළු, වෘක්ක, අක්මාව, හෘදය,තයිරොයිඩ් ග්‍රන්ථීය, පේශි, අස්ථී |
P | 1.0 | මූත්‍ර, අස්ථී |
K | 0.35 | එන්සයිමවල |
S | 0.25 | ප්‍රෝටීනවල |
Na | 0.15 | සියලූම තරලවල, පටකවල |
Mg | 0.05 | මොළය, පෙනහළු, වෘක්ක, අක්මාව, හෘදය,තයිරොයිඩ් ග්‍රන්ථීය, පේශි |
Cl | 0.2 | සමේ සෛලවල |
Fe | 0.007 | රුධිරයේ හිමොග්ලොබින්වල |
I | 0.0002 | තයිරොයිඩ් ග්‍රන්ථී හෝර්මෝනවල |
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.