පැරණි නම් හා නව නම්

පැරණි නමනව නම
කඳම්බ නදීමල්වතු ඔය
ජජ්ජර නදිදැදුරු ඔය
ගෝණ නදීකලා ඔය
ගම්භීර නදීකනදරා ඔය
කාළ නදී/කාළ ගංගාකඵ ගඟ
කළ්‍යාණි නදිකැළණ ගඟ
භීම නදීබෙන්තර ගඟ
ගාල්හ ගංගාගල්‌ ඔය
ගිම්හ නදීගිං ගඟ
නීලවාල නදී/නීලවාහිනීනිල්වලා ගඟ
වන නදී/වන වාහිනීවළවේ ගඟ
කරින්ද නදියකිරිඳි ඔය
කප්පකන්දර නදීමැණික්‌ ගඟ
කුඹුකන්ද නදිකුඹුක්කන්‌ ඔය
මහා නදී/මහාවාලුකා නදීමහවැලි ගඟ
කුඹුබන්ද නදියාන්‌ ඔය
ජම්බුකෝළ පට්ධඨන/දඹකොළපටුනසම්බිලිතුරෙයි
මීපාතොට/මධුපාදතිත්ථතෙවන්පිඩ්ඩි(?)
මහාතිත්ථ/මාතොට/මාපුටු/මාවුටු/ඔහවචොටිමාන්තෝට්ටම්‌
කල්පෙන්ටින්‌(පුර්තුගීසි)කල්පිටිය
කාළතිත්ථ/ කළුතොටකළුතර
භීමතිත්ථ/බෙම්තොටබෙන්තොට
තිත්තගාමතොටගමුව
ගිම්හතිත්ටගිංතොට
නීලවාලතිත්තමාතර
දේවනගරදෙවිනුවර/දෙවුන්දර
ගෝඩපබ්බතගොඩවාය
අක්වඩුන්නා වැව/අග්ගිවඩ්ඩමානක වැවහිරිවඩුන්නා වැව(වසභ රජු)
කරගග/කාරගංගාඅඹන්‌ ගඟ
අවරණඅමුණ
ආළිසාර ඇළඇළහැර ඇළ(වසභ රජු)
ඌරාතොට/සූකරතිත්ථකයිට්ස්‌
කණාදියදොර/ඛානු වාපිකණදරා වැව(මහසෙන්‌ රජු)
ගංතලේ/ගඞ්ගාතලාක/ගන්තලාවකන්තලේ
කඳවුරුනුවර/පුළස්තිපුර/පුලතිසිපුර/විජයරාජපුර/ කාලිංගපුර/පුලනරිය/පුලනරුව/ජනනාථමංගලම්‌/ජනනාරපුරම්‌පොළොන්නරුව ලංකාවේ දෙවන අගනගරය. අනුරපුර සමයේ සිට ප්‍රධාන යුධ කඳවුරක්‌ මෙහි පැවති නිසා මේනම යෙදින.
කරම්බකුලම්/කාලපාසාණවාපි/කළපහණක වැවකලවාණ වැව වසභරජු විසින්‌ කරවූ,මහසෙන්‌ රජු විශාල කරවූ වැවකි/අනුරාධපුර යුගය)
කාල වාපිකලා වැව(ධාතුසේන රජුගේ වාරි ව්‍යාපෘතියකි)
කවුඩාවුව/කාකාලය ග්‍රාමකවුඩුල්ල ගම
තිස්සවඩ්ඩමානකවාපි-රන්තිසා වැවකවුඩුල්ල වැව(මහසෙන්‌ රජු/අනුරාධපුර යුගය)
කාලියවදන/කැලිවසාකාලිවාපි(වසභ රජු)
කුම්භීලසේබ්භක වාපි /කිඹුල්වාණ වැවනිරාමුල්ල වැව(මහසෙන්‌ රජු)
කුරුන්දි වාපි/කුරුඳු වැව- තන්නිමුරුප්පුකුලම්‌(දෙවැනි අග්බෝ රජු කරවූ වැවකි.)
කුලත්ථ වාපිකලතා වැව
කොටසර/ කොට්ඨසාරගමකොට්ටියාරම,
ගෝණරට්ඨ/ගෝකණ්ණ/සිරිගෝණමලය/තිරිකුණාමලේත්‍රිකුණාමලය,
චල්ලුරවාපිහුරුඵ වැව(මහසෙන්‌ රජු)
තප්‍රොබේන්‌ලංකාව(ග්‍රීක-රෝම භාෂා)
තිලකලංකාව(රුහුණු, පිහිටි, මායා ලෙස ලංකාව කොටස්‌ තුනනට බෙදා තිබූ නිසා)
තිස්ස වාපිතිසා වැව(දකුණේ)-ඉලනාග රජු
තොයවාපිතෝපා වැව
ථුසවාපිතෝපා වැව යටතේ බ.
දූර වාපියෝධ වැව(දකුණේ)(ඉලනාග රජු)
ධනවාපි/ පදී වාපිපදවිය වැව(දෙවැනි මුගලන්‌ රජගේ වාරි ව්‍යාපෘතියකි.)
වාතමංගණ/මන්ගුණුනොචිචිපොතාන වැව(වසභ රජු)
පත්තපාසාණ වාපිනාච්චිදූව වැව(දෙවන මුගලන්‌ රජු)
පදීරට්ඨපදවිය
මහාදත්ත වාපිමඩාටුගම වැව/මාදතුගම වැව(ධාතුසේන රජුගේ වාරි ව්‍යාපෘතියකි)
මණිහිර වාපිමින්නේරිය වැව(මහසෙන්‌ රජු)
මන්ගුණු වැවනොච්චිපොතාන වැව(වසභ රජු)
මන්නාරපට්ටනමන්නාරම
මයන්ති වාපිමහවිලච්චිය වැව(වසභ රජු)
මහගල්කඩ වාපිමාගල්ල වැව(මහසන්‌ රජු/අනුරාධපුර යුගය)
මහපත්පහන්‌ වැව/නීතුපත්පාණ වාපිනාච්චිදූව වැව(දෙවන මුගලන්‌ රජු)
මහමණි වාපිමාමිණියා වැව(භාතික තිස්ස රජු කරවූ වැව මහසෙන්‌ රජු විශාල කරවා ඇත)
මහඑවැවමාඑළිය වැව(ධාතුසේන රජුගේ චාරි ව්‍යාපෘතියකි.)
මහාදත්ත වාපිමඩාටුගම වැව/මාදතුගම වැව( ධාතුසේන රජුගේ චාරි ව්‍යාපෘතියකි)
මහාදාරගල්ල වාපිමාදරගල්වැව, මහගල්කඩවල වැව(මහසෙන්‌ රජු/අනුරාධපුර යුගය)
මහානික්ඛවෙට්ටිමානාකැටි වැව(වසභ රජු)
මාඑළිය වැවමහළුවැව(ධාතුසේන රජුගේ වාරි ව්‍යාපෘතියකි).
මාගල්ල වැවමහගල්කඩ වාපි(මහසන්‌ රජු/අනුරාධපුර යුගය)
මානාමතු වැවයෝධ වැව(ධාතුස්න රජුගේ වාරි ව්‍යාපෘතියකි.)
මහමණ වාපිමාම්ණියා වැව(භාතික තිස්ස රජු කරවූ වැව මහසෙන්‌ රජු විශාල කරවා ඇත)
රත්තමාලකකණ්ඩක වාපිරත්තල වැව/මහරත්මල වැව (මහසෙන්‌ රජු/ අනුරාධපුර යුගය)
වල්ලිගාමවැලිගම
වාථමංගණනොච්චිපොතාන වැව(වසභ රජු)
සුරාල්ල වැවහුරුළු වැව (මහසෙන්‌ රජු/අනුරාධපුර යුගය)
සුරැල්ලා වැවහුරුළු වැව-((මහසෙන්‌ රජු/අනුරාධපුර යුගය)
චල්ලුර වාපිසුරාල්ල වැව/සුරුල්ලා වැව/හුරුළු වැව(මහසෙන්‌ රජු,අනුරාධපුර යුගය)
ConstantinopleIstanbul (Turkey)
BombayMumbai (India)
PekingBeijing (China)
MadrasChennai (India)
CalcuttaKolkata (India)
LeningradSaint Petersburg (Russia)
SaigonHo Chi Minh City (Vietnam)
StalingradVolgograd (Russia)
EdoTokyo (Japan)
BataviaJakarta (Indonesia)
ByzantiumIstanbul (Turkey)
TenochtitlánMexico City (Mexico)
CantonGuangzhou (China)
YorkToronto (Canada)
New AmsterdamNew York City (USA)
ChristianiaOslo (Norway)
Smyrnaİzmir (Turkey)
RangoonYangon (Myanmar)
PersiaIran
CeylonSri Lanka
BurmaMyanmar
ZaireDemocratic Republic of the Congo
SiamThailand
East PakistanBangladesh
AbyssiniaEthiopia
RhodesiaZimbabwe
Dutch East IndiesIndonesia
Upper VoltaBurkina Faso
Gold CoastGhana
BechuanalandBotswana
DahomeyBenin
MalayaMalaysia
FormosaTaiwan
Zaire RiverCongo River
Ganges RiverGanga River (India)
OxusAmu Darya (Central Asia)
Hwang HoYellow River (China)
Sea of TiberiasSea of Galilee (Israel/Palestine)
Mare NostrumMediterranean Sea
Erythraean SeaRed Sea
Persian GulfArabian Gulf (some countries refer to it as such)
CzechoslovakiaCzech Republic & Slovakia
YugoslaviaSplit into several countries (e.g., Serbia, Croatia, Bosnia, etc.)
British HondurasBelize
Southwest AfricaNamibia
BasutolandLesotho
Lourenço MarquesMaputo (Mozambique)
KönigsbergKaliningrad (Russia)
AngoraAnkara (Turkey)
LéopoldvilleKinshasa (DR Congo)
Philadelphia (Ancient city in Turkey)Amman (Jordan)
SalisburyHarare (Zimbabwe)
Brunei TownBandar Seri Begawan (Brunei)
PetrogradSaint Petersburg (Russia)
RagusaDubrovnik (Croatia)
TiflisTbilisi (Georgia)
ChristianstedCharlotte Amalie (U.S. Virgin Islands)
AkmolinskAstana (Kazakhstan)
OeaTripoli (Libya)
BenaresVaranasi (India)
JaffaTel Aviv-Yafo (Israel)
TsingtaoQingdao (China)
New HebridesVanuatu
British GuianaGuyana
NyasalandMalawi
TransjordanJordan
South-West AfricaNamibia
KampucheaCambodia
Bohemia and MoraviaCzech Republic
Northern RhodesiaZambia
MoldaviaMoldova
Trucial StatesUnited Arab Emirates
French SudanMali
Western SamoaSamoa
Dutch GuianaSuriname
CathayChina (Medieval European name)
SerendibSri Lanka (old name used by Arab traders)
Aras RiverAraxes River (Turkey, Armenia, Azerbaijan)
Danube RiverDonau (Germany/Austria)
ThamesisThames (England)
Barbaricus RiverIndus River (Pakistan, India)
Ulanga RiverRufiji River (Tanzania)
Strymon RiverStruma River (Bulgaria, Greece)
Lake Victoria NyanzaLake Victoria (East Africa)
Hyrcanian SeaCaspian Sea
Bahr-al-QulzumGulf of Suez (Egypt)
Seno de CampecheBay of Campeche (Mexico)
Bay of BengalMahodadhi (historical Sanskrit name)
Sinus PersicusPersian Gulf
Euxine SeaBlack Sea
Sea of JapanEast Sea (disputed by Koreas and Japan)
Mount McKinleyDenali (USA)
Mount Godwin-AustenK2 (Pakistan)
Peak CommunismIsmoil Somoni Peak (Tajikistan)
Mount EgmontMount Taranaki (New Zealand)
Soviet UnionRussia, Ukraine, and other former Soviet states
BessarabiaMoldova (partly) and Ukraine
French IndochinaVietnam, Laos, and Cambodia
Palestine (British Mandate)Israel and Palestinian Territories
New SpainMexico
NubiaPart of Egypt and Sudan
MesopotamiaIraq
AnatoliaModern-day Turkey
GaulFrance
HellasGreece
FormosaTaiwan
Ellice IslandsTuvalu
Isle of SerpentsSnake Island (Ukraine)
Sandwich IslandsHawaiian Islands (USA)
Prince of Wales IslandPenang Island (Malaysia)
OgygiaMalta (ancient name in Greek mythology)