ලංකාවේ යටත්විජිත සමයේ පාලකයෝ(1594-1948)

නමසිටදක්වා
පෘතුගීසි කපිතාන් ජෙනරාල්වරු
පේද්‍රෝ ලෝපෙස් ද සූසා1594
ජැරෙනිමෝ ද අසවේදෝ15941612
ප්‍රැන්සිස්කෝ ද මැන්සස්16121614
මානුවෙල් මස්කරිඤ්ඤස් හෝමෙම්16141616
නූනෝ අල්වාරස් පෙරෙයිරා16161618
කොන්ස්තන් තීනු ද සා නරඤ්ඤ(පළමුවර)16181620
හෝහෙ ද අල්බුක්ර්ක්16201623
කොන්ස්තන් තීනු ද සා නරඤ්ඤ(දෙවනවර)16231630
පිලිප් මැස්කරඤ්ඤස්16301631
හ‍ෙහෙ ද අල්මේදා (පළමුවර)16311633
දියෝගු ද මේලෝ කස්ත්‍රෝ (පළමුවර)16331635
හ‍ෙහෙ ද අල්මේදා (දෙවනවර)16351636
දියෝගු ද මේලෝ කස්ත්‍රෝ (දෙවනවර)16361638
අන්තෝනියෝ මස්කරිඤ්ඤස්16381640
පිලිප්පේ මස්කරිඤ්ඤස්16401645
මානුවෙල් මස්කරිඤ්ඤ හෝමෙම්16451653
ප්‍රැන්සිස්කෝ ද මේලෝ ද කස්ත්‍රෝ16531655
අන්තෝනියෝ ද සූසා කොන්තිඤෙත්‍රා16551656
අන්තෝනියෝ ද අමරාල් මැන්සෙස් (යාපනය)16561658
ලන්දේසි ආණ්ඩුකරුවෝ
විලෙම්‌ ජේ. කොස්තර්‌16(?)1640
යන්‌ තැයික්සූන්‌ (පැයියාර්ට්‌)16401646
යන්‌ මාට්සව්කර්‌16461650
යාකොබ්‌ ෆන්‌ කිටන්ස්ටැයින්‌16501653
ආද්‍රියාන්‌ ෆන්‌ ඩර්‌ මෙයිඩන්‌ (පළමු වරට)16531660
රැයික්ලෝෆ්‌ ෆන්‌ ක්හූන්ස්‌ (පළමු වරට)16601661
ආද්‍රියාන්‌ ෆන්‌ ඩර්‌ මෙයිඩන්‌ (දෙවන වරට)16611663
රැයික්ලෝෆ්‌ ෆන්‌ ක්හූන්ස්‌ (දෙවන වරට)1663
යාකොබ්‌ හුස්ටාර්ට්‌16631664
රැයික්ලෝෆ්‌ ෆන්‌ ක්හූන්ස්‌ (තෙවන වරට)16641675
රැයික්ලෝෆ්‌ ෆන්‌ ක්හූන්ස්‌ (කණිෂ්ඨ)16751680
ලවුරන්ස්‌ පැයිල්‌16801692
තෝමස්‌ ෆන්‌ රී 16931697
ක්හෙරිට්‌ ඩි හියර්‌16931703
කොර්නේලිස්‌ යන්‌ සිමොන්ස්‌17031707
හෙන්ද්‍රික්‌ බේකර්‌17071716
ඉසාක්‌ ඔගස්ටැයින්‌ රම්ප්‌17161723
යොහැන්නස්‌ හර්ටන්බෙර්ක්හ්‌17231726
පෙටෘස්‌ ෆූස්ට17261729
ස්ටෙෆානුස්‌ ෆර්ස්ලාවුස්‌17291732
යාකොබ්‌ ක්‍රිස්තියාන්‌ පීලාත්‌17321734
දීදර්ක්‌ ෆන්‌ දොම්බර්ක්හ්‌17341736
ක්හුස්ටාෆ්‌ විලෙම්‌ බැරන්‌ ෆන්‌ ඉම්හොෆ්‌17361739
විලෙම්‌ මොරිට්ස්‌ බ්‍රවිනික්‌17391742
දනියෙල්‌ ඕෆර්බීක්‌17421743
ජුලියස්‌ වී. එස්‌. ෆන්‌ ක්හොලනෙස17431751
ක්හෙරාඩ්‌ යන්‌ ෆ්‍රිලාන්ඩ්‌17511752
යොහාන්‌ ක්හිඩන්‌ ලෝටන්‌17521757
යන්‌ ශ්රූදර්‌17571762
ලූබර්ට්‌ යන්‌ බැරන්‌ ෆන්‌ ඊක්‌17621765
ඉමාන්‌ විලෙම්‌ ෆල්ක්‌17651785
විලෙම්‌ යාකොබ්‌ ෆන්‌ ඩ ක්හ්රාෆ්‌17851794
යොහාන්‌ ක්හෙරාඩ්‌ ෆන්‌ අන්ක්හල්‌ බීක්‌17941796
ඉංග්‍රීසි ආණ්ඩුකරුවෝ
ෆ්‍රෙඩ්රික් නෝර්ත්12 ඔක්තෝබර් 179819 ජුලි 1805
තෝමස් මේට්ලන්ඩ්19 ජූලි 180519 මාර්තු 1811
රොබට් බ්‍රවුන්රිග්11 මාර්තු 18121 පෙබරවාරි 1820
එඩ්වඩ් පැජට්2 පෙබරවාරි 18226 නොවැම්බර් 1822
එඩ්වඩ් බාන්ස්18 ජනවාරි 182413 ඔක්තෝබර් 1831
රොබට් ජෝන් විල්මට් හෝර්ටන්23 ඔක්තෝබර් 18317 නොවැම්බර් 1837
ජේම්ස් ඇලෙක්සැන්ඩර් ස්ටුවට්-මැකෙන්සි7 නොවැම්බර් 183715 අප්‍රේල් 1841
ශ්‍රීමත් කොලින් කැම්බල්15 අප්‍රේල් 184119 අප්‍රේල් 1847
ටොරින්ටන් සාමිවරයා29 මැයි 184718 ඔක්තෝබර් 1850
ශ්‍රීමත් ජෝර්ජ් විලියම් ඇන්ඩර්සන්27 නොවැම්බර් 1850 – 18 ජනවාරි 1855
හෙන්රි ජෝර්ජ් වෝඩ්11 මැයි 185530 ජූනි 1860
චාල්ස් ජස්ටින් මැකාර්ති22 ඔක්තෝබර් 18601 දෙසැම්බර් 1863
ශ්‍රීමත් හර්කියුලස් රොබින්සන්21 මාර්තු 1865 16 මැයි 1865 දක්වා වැඩ බලන තත්ත්වයේ සිට පසුව ස්ථිර පත්වීම් ලැබී ය.4 ජනවාරි 1872
විලියම් හෙන්රි ග්‍රෙගරි4 මාර්තු 18724 සැප්තැම්බර් 1877
ශ්‍රීමත් ජේම්ස් රොබට් ලොංග්ඩන්4 සැප්තැම්බර් 187710 ජූලි 1883
ශ්‍රීමත් ආතර් හැමිල්ටන්-ගෝර්ඩන්3 දෙසැම්බර් 188328 මැයි 1890
ආතර් එලිබෑන්ක් හැව්ලොක්28 මැයි 189024 ඔක්තෝබර් 1895
ජෝසප් වෙස්ට් රිජ්වේ10 පෙබරවාරි 189619 නොවැම්බර් 1903
ශ්‍රීමත් හෙන්රි ආතර් බ්ලේක්3 දෙසැම්බර් 190311 ජූලි 1907
ශ්‍රීමත් හෙන්රි එඩ්වඩ් මැකලම්24 අගෝස්තු 190724 ජනවාරි 1913
රොබට් චාර්මස්18 ඔක්තෝබර් 19134 දෙසැම්බර් 1915
ශ්‍රීමත් ජෝන් ඇන්ඩර්සන්15 අප්‍රේල් 191624 මාර්තු 1918
ශ්‍රීමත් විලියම් හෙන්රි මැනිං10 සැප්තැම්බර් 19181 අප්‍රේල් 1925
ශ්‍රීමත් හියු ක්ලිෆර්ඩ්30 නොවැම්බර් 19251927
ශ්‍රීමත් හර්බර්ට් ස්ටැන්ලි20 අගෝස්තු 192811 පෙබරවාරි 1931
ශ්‍රීමත් ග්‍රෑම් තොම්ප්සන්11 අප්‍රේල් 193120 සැප්තැම්බර් 1933
ශ්‍රීමත් රෙජිනෝල්ඩ් එඩ්වඩ් ස්ටබ්ස්23 දෙසැම්බර් 193330 ජූනි 1937
ශ්‍රීමත් ඇන්ඩෲ කැල්ඩිකොට්16 ඔක්තෝබර් 193719 සැප්තැම්බර් 1944
ශ්‍රීමත් හෙන්රි මොන්ක්-මේසන් මුවර්19 සැප්තැම්බර් 19444 පෙබරවාරි 1948
ඉංග්‍රීසි පාලන සමයේ වැඩබලන ආණ්ඩුකරවන් වශ‍යෙන් කටයුතු කළෝ
ජෝන් විල්සන්(පළමුවර)19 මාර්තු 181111 මාර්තු 1812,
එඩ්වඩ් බාන්ස්1 පෙබරවාරි 18202 පෙබරවාරි 1822
ජේම්ස් කැම්බල්6 නොවැම්බර් 182218 ජනවාරි 1824
ජෝන් විල්සන්(දෙවනවර)13 ඔක්තෝබර් 183123 ඔක්තෝබර් 1831,
ජේම්ස් එමර්සන් ටෙනන්ට්19 අප්‍රේල් 184729 මැයි 1847
චාල්ස් ජස්ටින් මැකාර්ති(පළමුවර)18 ඔක්තෝබර් 185027 නොවැම්බර් 1850,
චාල්ස් ජස්ටින් මැකාර්ති(දෙවනවර)18 ජනවාරි 185511 මැයි 1855,
හෙන්රි ෆ්‍රෙඩ්රික් ලොකියර්30 ජූනි 186030 ජූලි 1860
චාල්ස් එඩ්මන්ඩ් විල්කින්සන්30 ජූලි 186022 ඔක්තෝබර් 1860
ටෙරන්ස් ඕබ්‍රයන්1 දෙසැම්බර් 186321 මාර්තු 1865
ශ්‍රීමත් හර්කියුලස් රොබින්සන්21 මාර්තු 186516 මැයි 1865 දක්වා
හෙන්රි ටර්නර් අර්වින්4 ජනවාරි 18724 මාර්තු 1872
ජෝන් ඩග්ලස්10 ජූලි 18833 දෙසැම්බර් 1883
එඩ්වඩ් නොයෙල් වෝකර්24 ඔක්තෝබර් 189510 පෙබරවාරි 1896
එවරඩ් එෆ්. ඉම් තර්න්19 නොවැම්බර් 19033 දෙසැම්බර් 1903
හියු ක්ලිෆර්ඩ්11 ජූලි 190724 අගෝස්තු 1907
රෙජිනෝල්ඩ් එඩ්වඩ් ස්ටබ්ස් (පළමුවර)24 ජනවාරි 191318 ඔක්තෝබර් 1913,
රෙජිනෝල්ඩ් එඩ්වඩ් ස්ටබ්ස් (දෙවනවර)4 දෙසැම්බර් 191515 අප්‍රේල් 1916,
රෙජිනෝල්ඩ් එඩ්වඩ් ස්ටබ්ස්(තෙවනවර)24 මාර්තු 191810 සැප්තැම්බර් 1918,
සිසිල් ක්ලෙමන්ට්1 අප්‍රේල් 192518 ඔක්තෝබර් 1925
එඩ්වඩ් බෲස් ඇලෙක්සැන්ඩර්18 ඔක්තෝබර් 192530 නොවැම්බර් 1925
බර්නාඩ් හෙන්රි බෝර්ඩිලන්11 පෙබරවාරි 193111 අප්‍රේල් 1931
ෆ්‍රැන්සිස් ග්‍රෑම් ටිරල්20 සැප්තැම්බර් 193323 දෙසැම්බර් 1933
මැක්ස්වල් මැක්ලැගන් වෙඩර්බර්න්30 ජූනි 193716 ඔක්තෝබර් 1937