විද්‍යා විශ්වකෝෂය

පටකජීවී දේහයක අඩංගු වන, නිශ්චිත වූ කෘත්‍ය ඉටු කිරීම සඳහා සැකසුනු පොදු සම්භවයක් සහිත
සෛල සමූහයක් පටකයක් ලෙස හැඳින්වේ.