අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
ඉතිහාසයේ පියා- ක්‍රිස්තු පූර්ව 5 වැනි සියවසේ ජීවත් වූ ග්‍රීක ඉතිහාසඥයෙකු වූ හෙරොඩෝටස් බොහෝ විට හඳුන්වනු ලබන්නේ “ඉතිහාසයේ පියා” ලෙසිනි. හෙරෝඩෝටස් ඔහුගේ “ඉතිහාසය” (“හෙරොඩෝටස්ගේ ඉතිහාසය” හෝ සරලව “හෙරොඩෝටස්” ලෙසද හැඳින්වෙන)කෘතිය නිසා වඩාත් ප්‍රසිද්ධය, එය බටහිර ඓතිහාසික ලේඛනයේ මුල්ම හා වැදගත්ම කෘතිවලින් එකක් ලෙස සැලකේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.