ඇනලින්

 

 

ගල්තාර භාවිතයෙන් නිපදවන රසායනික සංයෝගයකි. රෙදි සායම් කිරීමේ දී භාවිත කෙරෙයි. 1856 වර්ෂයේ දී විලියම් හෙන්රි විසින් සොයා ගන්නා ලදී.

Share with Student