අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
ඇතීනා යනු ග්‍රීක මිථ්‍යා කථා වල වැදගත්ම දේවතාවියක වන අතර ඇය ප්‍රඥාව, යුද්ධය සහ ශිල්පීයත්වයට අධිපතිනිය වේ. ඇය සියුස්ගේ සහ ටයිටේනස් මෙටිස්ගේ දියණිය යි. පුරාණ ග්‍රීසිය පුරා ඇතීනා නමස්කාර කළේ ප්‍රඥාවේ සහ දැනුමේ දෙවඟනක් ලෙසය. ඇය බොහෝ විට නිරූපනය කර ඇත්තේ හිස්වැස්මක් පැළඳ පලිහක්(ඒජිස්), හෙල්ලයක් සහිතව ය. ශිල්පීයත්වයට අධිපනිතිය ද වන ඇය හස්ත කර්මාන්ත, විශේෂයෙන් රෙදි විවීම හා බැඳුණු අතර එ් නිසා බොහෝ විට ඇයව රෙදි වියනකින් ද නිරූපණය කරන ලදී.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.