ආර්ජන්ටිනාව

 

ආර්ජන්ටිනාව දකුණු ඇමරිකාවේ පිහිටි රටකි. එය ලෝකයේ අටවන විශාලතම රට වන අතර බ්‍රසීලයට පසුව දකුණු ඇමරිකාවේ දෙවන විශාලතම රට වේ. ආර්ජන්ටිනාවේ අගනුවර බුවනෝස් අයර්ස් වන අතර එය රටේ විශාලතම නගරය ද වේ.

Share with Student