අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
අවසාන විනිශ්චය යනු බයිබලයේ විස්තර කර ඇති පරිදි ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීම සහ සියලු මනුෂ්‍ය වර්ගයාගේ අවසාන විනිශ්චය නිරූපණය කරන චිත්රයකි. අවසාන විනිශ්චය පිළිබඳ වඩාත් ප්‍රසිද්ධ සිතුවම වන්නේ මයිකල්ඇන්ජලෝගේ සිතුවම වන අතර එය ඔහු 1541 දී වතිකානුවේ සිස්ටයින් දේවස්ථානයේ අල්තාරය පිටුපස බිත්තිය මත නිම කළේය. මෙය ලොව විශාලතම ප්‍රෙස්කෝ සිතුවම(වියළි බදාමය මත ඇඳි සිතුවම) වශයෙන් හැඳින්වේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.