කෝවිල් වෙණ්ණි/වෙණ්ණි

දකුණු ඉන්දියාවේ ස්ථාන නාමයකි. චෝළ අධිරාජ්‍යයේ කරිකාලන් චෝල රජු මුලින්ම ජයගත් ස්ථානය යි.