අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
ඉන්දියාවේ එක් වෙරළ තීරයකි. බෙංගාල බොක්කට මුහුණලා ඇත. කොරමැණ්ඩල් වෙරළේ අවසානයේ සිට ඇරඹේ. තාම්‍රලිප්ති වරාය පිහිටා ඇත්තේ මේ වෙරළ තීරයේ ය.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.