ගෝදාවරී

දකුණු ඉන්දියාවේ ප්‍රධාන ගංගාවකි. දකුණු ඉන්දියාවේ බටහිර දෙසින් ඇරඹි නැගෙනහිර දෙසින් මුහුදට වැටේ.