අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
ඉන්දියාවේ ශුද්ධ නදිය සේ සැලකෙන ගංගාවයි. දිගින් කිලෝමීටර 2491කි. දිග අතින් ආසියාවේ 15වැනි තැන ගනී.ලෝකයේ 39 වැනි ස්ථානය ගනී. දිගින් කි.මී. 1088ක් වන යමුනා නදිය මෙහි ප්‍රධාන අතු ගංගාවයි. ඊට අමතරව කි.මී. 485ක් වන රාම් නදිය, කි.මී. 960ක් වන ගෝඝ්රා නදිය, කි.මී. 589ක් වන මෝදර් නදිය ආදිය ද එහි අතු ගංගා වේ. මේ අතු ගංගා පවා ලංකාවේ මහවැලි නදියට වඩා දිගින් වැඩි වේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.