ඉන්දීය ඉතිහාසයට සම්බන්ධ මෑත කාලීන පුද්ගල චරිත

  • ඩී.ආර්, භණ්ඩාකර් – පුරාවිද්‍යාඥ
  • හේමචන්ද්‍ර රායි – ඉතිහාසඥ
  • කේ.එම්. පණික්කාර් – ඉතිහාසඥ
  • කේ.ඒ. නීලකණ්ඨශාස්ත්‍රී – ඉතිහාසඥ
  • එස්.ඊ.පාගිටර් – පුරාණ ග්‍රන්ථ පිළිබඳ පර්යේෂණ කළ පඬිවරයෙකි.
  • ජෙනරල් ඇලෙක්සැන්ඩර් කණිංහැම් – 1862 දී ඉන්දියාවේ පුරාවිද්‍යා ගවේෂක ලෙස පත්වූ නිළධාරියා ය.
  • ආචාර්ය ජෝන් මාෂල් – විසිවන සියවසේ ඉන්දියාවේ සේවය කළ බටහිර පුරාවිද්‍යා අධ්‍යක්ෂ වරයෙකි.
  • දයාරාම් ශානි – ඉන්දුනිම්නය පිළිබඳ පර්යේෂණ කළ පුරා විද්‍යාඥයෙකි.
  • ආර්. ඩී. බැනර්ජි – ඉන්දුනිම්නය පිළිබඳ පර්යේෂණ කළ පුරා විද්‍යාඥයෙකි.
  • එම්.ඒස්. වත්ස් – ඉන්දුනිම්නය පිළිබඳ පර්යේෂණ කළ පුරා විද්‍යාඥයෙකි.
  • අර්නස්ට් මැකේ – ඉන්දුනිම්නය පිළිබඳ පර්යේෂණ කළ පුරා විද්‍යාඥයෙකි.
  • වසන්ත් සින්ධ් – ඉන්දුනිම්නය පිළිබඳ පර්යේෂණ කළ පුරා විද්‍යාඥයෙකි.