- ඩී.ආර්, භණ්ඩාකර් – පුරාවිද්‍යාඥ
- හේමචන්ද්‍ර රායි – ඉතිහාසඥ
- කේ.එම්. පණික්කාර් – ඉතිහාසඥ
- කේ.ඒ. නීලකණ්ඨශාස්ත්රී – ඉතිහාසඥ
- එස්.ඊ.පාගිටර් – පුරාණ ග්රන්ථ පිළිබඳ පර්යේෂණ කළ පඬිවරයෙකි.
- ජෙනරල් ඇලෙක්සැන්ඩර් කණිංහැම් – 1862 දී ඉන්දියාවේ පුරාවිද්‍යා ගවේෂක ලෙස පත්වූ නිළධාරියා ය.
- ආචාර්ය ජෝන් මාෂල් – විසිවන සියවසේ ඉන්දියාවේ සේවය කළ බටහිර පුරාවිද්‍යා අධ්යක්ෂ වරයෙකි.
- දයාරාම් ශානි – ඉන්දුනිම්නය පිළිබඳ පර්යේෂණ කළ පුරා විද්‍යාඥයෙකි.
- ආර්. ඩී. බැනර්ජි – ඉන්දුනිම්නය පිළිබඳ පර්යේෂණ කළ පුරා විද්‍යාඥයෙකි.
- එම්.ඒස්. වත්ස් – ඉන්දුනිම්නය පිළිබඳ පර්යේෂණ කළ පුරා විද්‍යාඥයෙකි.
- අර්නස්ට් මැකේ – ඉන්දුනිම්නය පිළිබඳ පර්යේෂණ කළ පුරා විද්‍යාඥයෙකි.
- වසන්ත් සින්ධ් – ඉන්දුනිම්නය පිළිබඳ පර්යේෂණ කළ පුරා විද්‍යාඥයෙකි.