- පූර්ණ කස්සප – අකිරියවාදී
- මක්ඛලී ඝෝසාල – සංසාරසුද්ධිවාදය/නියතිවාදය
- අජිත කේෂකම්බිල – උච්ඡේදවාදය/ලෝකායතවාදය
- පකුධකච්ඡායන – සප්තකායවාදය/අකිරියවාදය
- නිඝණ්ඨනාථපුත්ත/වර්ධමාන මහාවිර – ජෛන/උග්ර අවිහිංසාවාදී/කර්මවාදී/නිඝණ්ඨ(බැඳීම් රහිත.)
- සංජය බෙල්ලට්ටිපුත්ථ – අමරාවික්ඛේපවාදය/සංසයවාදය/අඥෙයවාදය
- බුද්ධඝෝෂ හිමි – ථෙරවාද
- නාගර්ජුන හිමි – මහායාන
- අසංග – යෝගාචරවාදී
- සංකරර් – අද්වයිත වේදාන්ත.