පැරණි ඉන්දියාවේ ආගමික ශාස්තෘවරු/පූජකවරු

  • පූර්ණ කස්සප – අකිරියවාදී
  • මක්ඛලී ඝෝසාල – සංසාරසුද්ධිවාදය/නියතිවාදය
  • අජිත කේෂකම්බිල – උච්ඡේදවාදය/ලෝකායතවාදය
  • පකුධකච්ඡායන – සප්තකායවාදය/අකිරියවාදය
  • නිඝණ්ඨනාථපුත්ත/වර්ධමාන මහාවිර – ජෛන/උග්‍ර අවිහිංසාවාදී/කර්මවාදී/නිඝණ්ඨ(බැඳීම් රහිත.)
  • සංජය බෙල්ලට්ටිපුත්ථ – අමරාවික්ඛේපවාදය/සංසයවාදය/අඥෙයවාදය
  • බුද්ධඝෝෂ හිමි – ථෙරවාද
  • නාගර්ජුන හිමි – මහායාන
  • අසංග – යෝගාචරවාදී
  • සංකරර් – අද්වයිත වේදාන්ත.