වෛදික ඉන්දියාවේ පාලන ඒකක හා පාලකයෝ

  • ගම – ග්‍රාමණී යටතේ පාලනය වූ ඒකකය(ඍග් වෛදික)
  • විෂ් – විෂ්පති යටතේ පාලනය වූ ඒකකය (ඍග් වෛදික)
  • ජන – රාජන්‍ය යටතේ පාලනය වූ ඒකකය (ඍග් වෛදික)