වෛදික ඉන්දියාවේ පාලන ඒකක හා පාලකයෝ Facebook Twitter WhatsApp Print Email ගම – ග්රාමණී යටතේ පාලනය වූ ඒකකය(ඍග් වෛදික) විෂ් – විෂ්පති යටතේ පාලනය වූ ඒකකය (ඍග් වෛදික) ජන – රාජන්‍ය යටතේ පාලනය වූ ඒකකය (ඍග් වෛදික)
අංග අංග උතුරු ඉන්දියාවේ වත්මන් භාගල්පූර් හා මොන්ගීර් දිස්ත්‍රික් ආශ්‍රිතව රාජ්මහල් කඳු ප්‍රාන්තයේ පුරාතනයේ පැතිර තිබූ…
අංගද අංගද ඉන්දීය ඉතිහාසයේ හමුවන චරිතයකි. භාරතයේ වීර කාව්‍යයක් සේ සැලකෙන රාමායනයේ ප්රමුඛ චරිතය වන රාම…