ඉන්දුනිම්න ශිෂ්ටාචාරය පිළිබඳ කාල නිර්ණයන්

  • ජෝන් මාෂල් –         ක්‍රි.පූ.3250 – 2750
  • මේටිමර් විලර් –        ක්‍රි.පූ.2500 – 1500
  • ස්ටුවට් පිගොට් –       ක්‍රි.පූ.2500 – 1500
  • පෙයාර් සසර්විස් –      ක්‍රි.පූ.2000 – 1500
  • සී.පී. අග්‍රාවාල් –        ක්‍රි.පූ.2300 – 1750
  • වෙල්ස් –               ක්‍රි.පූ.2154 – 1864
  • පොදුවේ පිළිගත් මතය – ක්‍රි.පූ.2150 – 1750