වෛදික සාහිත්‍යය තුළ හමුවන පුද්ගල නාම‍‍

  • වශිෂ්ට – ඍග්වේදයේ සඳහන් පුරෝහිත නාමයකි. (ඍග් වෛදික)
  • විෂ්වමිත්‍ර – ඍග්වේදයේ සඳහන් පුරෝහිත නාමයකි. (ඍග් වෛදික)
  • විශ්වචාරා – ඍග් වෛදික යුගයේ ප්‍රබල කතකි
  • අපාලා – ඍග් වෛදික යුගයේ ප්‍රබල කතකි
  • ඝෝෂා – ඍග් වෛදික යුගයේ ප්‍රබල කතකි