WordPress WooCommerce Themes

ඉන්දීය ඉතිහාසයේ හමුවන වාස්තුවිද්‍යාත්මක නිර්මාණ

  • පූර් – ප්‍රාකාරයකින් වටකළ බලකොටුව(ඍග් වෛදික)
  • ආයසිපූර් – ප්‍රාකාරයකින් වටකළ බලකොටුව(ඍග් වෛදික)
  • පූර්චරිශ්නු – ජංගම බලකොටු (ඍග් වෛදික)
  • ධර්මරාජික ස්ථූපය – අශෝක රජු තක්ෂිලාවේ කරවූවකි.
  • මහාබලිපුරම් රථ දේවාල/වෙරළේ දේවාලය – පල්ලවයින්ගේ නිර්මාණයකි.පළමු නරසිංහවර්මන් සමය.
  • ඛජුරාහෝ කන්දරිය මහා දේව දේවාලය – චන්දෙල්ල වංශික නිර්මාණයකි.
  • එල්ලෝරා ක්‍රිෂ් දෙවොල – රාශ්ට්‍රකූට නිර්මාණයකි
  • තංජෝරයේ බෘහදේශ්වර දෙවොල – චෝළ නිර්මාණයකි(දකුණු ඉන්දියාවේ විශාලතම හින්දු දේවාලය)
  • බදාමියේ විෂ්ණු මහ දේවාලය-චාලුක්‍ය නිර්මාණයකි.
  • බෙල්ලූර්හි වෙන්කතේශ්ව දේවාලය – හොහිසාල නිර්මාණයකි.
  • එල්ලෝරා කෛලාසනාථ දෙවොල – රාශ්ට්‍රකූට නිර්මාණයකි. පළමු ක්‍රිෂ්ණ රජ දවස.

සබැඳි ලිපි

ArtEncyclopedia

අං සහිත දෙවියා

අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
EncyclopediaEncyclopedia-History

අංග

අංග උතුරු ඉන්දියාවේ වත්මන් භාගල්පූර් හා මොන්ගීර් දිස්ත්‍රික් ආශ්‍රිතව රාජ්මහල් කඳු ප්‍රාන්තයේ පුරාතනයේ පැතිර තිබූ රාජධානියකි. නැගෙනහිරින් චම්පා නදිය විය. උතුරින් ගලා ගියේ ගංගා නදිය...
Encyclopedia

අංගද

අංගද ඉන්දීය ඉතිහාසයේ හමුවන චරිතයකි. භාරතයේ වීර කාව්‍යයක් සේ සැලකෙන රාමායනයේ ප්‍රමුඛ චරිතය වන රාම රජුගේ සොයුරු ලක්ෂ්මණගේ පුතුන් දෙදෙනාගෙන් කෙනෙකි. අතේ ඉහළ කොටස හෙවත්...
Encyclopedia

අංගාර චේතිය

අංගාර චේතිය දඹදිව පිප්ඵලී වනයෙහි විසූ මෝරිය රජ දරුවන් විසින් ඉදි කළ චෛත්‍යයකි. බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑ පසු ආදාහනය කළ ස්ථානයෙන් ලබා ගත් අඟුරු නිදන්...
Encyclopedia

අංගිය

අංගිය භාරතීය කුල නාමයකි. මෙය ම අම්බිය නමින් ද හැඳින්වේ. සාතවාහන රාජ වංශයට අයත් ගෞතමීපුත්‍ර ශාතකර්ණී රජු විවාහ වූයේ මේ කුලයේ කුමරියක සමග බව නානාඝාත්...
Encyclopedia

අංගීරස

අංගීරස (බෞද්ධ) ශරීර අංගයන්ගෙන් රශ්මිය විහිදෙන යන අරුතින් බුදුරදුන් වෙනුවෙන් යෙදූ අපර නාමයකි.