- පූර් – ප්රාකාරයකින් වටකළ බලකොටුව(ඍග් වෛදික)
- ආයසිපූර් – ප්රාකාරයකින් වටකළ බලකොටුව(ඍග් වෛදික)
- පූර්චරිශ්නු – ජංගම බලකොටු (ඍග් වෛදික)
- ධර්මරාජික ස්ථූපය – අශෝක රජු තක්ෂිලාවේ කරවූවකි.
- මහාබලිපුරම් රථ දේවාල/වෙරළේ දේවාලය – පල්ලවයින්ගේ නිර්මාණයකි.පළමු නරසිංහවර්මන් සමය.
- ඛජුරාහෝ කන්දරිය මහා දේව දේවාලය – චන්දෙල්ල වංශික නිර්මාණයකි.
- එල්ලෝරා ක්‍රිෂ් දෙවොල – රාශ්ට්‍රකූට නිර්මාණයකි
- තංජෝරයේ බෘහදේශ්වර දෙවොල – චෝළ නිර්මාණයකි(දකුණු ඉන්දියාවේ විශාලතම හින්දු දේවාලය)
- බදාමියේ විෂ්ණු මහ දේවාලය-චාලුක්‍ය නිර්මාණයකි.
- බෙල්ලූර්හි වෙන්කතේශ්ව දේවාලය – හොහිසාල නිර්මාණයකි.
- එල්ලෝරා කෛලාසනාථ දෙවොල – රාශ්ට්‍රකූට නිර්මාණයකි. පළමු ක්රිෂ්ණ රජ දවස.