- අජන්තාව – බිතුසිතුවම් හා ලෙන් සහිත ස්ථානයකි.
- සාංචිය – උතුරු ඉන්දීය ඓතිහාසික ස්ථානයකි. ස්ථුප සහිත ස්ථානයකි.
- මාමල්ලපුරම් – පල්ලව නගරයකි. රථ දේවාල තිබේ.
- ඔරිස්සාව – කාලිංගයයි.ලිංගරාජ දේවාල ඔරිස්සොවේ ඓතිහාසික සංකේතයකි.
- මථුරා – කුෂාණ යුගයේ දී මූර්ති ආදී කලාවන්ට පාදක වූ බිමකි. සංස්කෘතික වැදගත්කමක් තිබේ.
- තෙලියඝර් – බලකොටුවකි.