සමුද්‍රගුප්තයන් යටත්කරගත් දක්ෂිණාපථයේ රාජ්‍යයන් 12 Facebook Twitter WhatsApp Print Email දක්ෂිණ කෝසලයේ මහේන්ද්‍ර, මහාකාන්තාරයේ ව්යාඝ්රරාජ, පිෂ්ඨපුරයේ මහේන්ද්‍රගිරි, වෙංගියේ සාලංකායන, පාලක්කයේ උග්රසේන, කාංචියේ විශ්ණුගෝප, ඒරණ්ඩපල්ලයේ දමන, දේවරාශ්ට්රයේ කුවේර, කෞරාලයේ මන්ත්රරාජ, කොට්ටූර්හි ස්වාමිදත්ත, අවමුක්තයේ නීලරාජ කුස්ථලපුරයේ ධනංජය
අංග අංග උතුරු ඉන්දියාවේ වත්මන් භාගල්පූර් හා මොන්ගීර් දිස්ත්‍රික් ආශ්‍රිතව රාජ්මහල් කඳු ප්‍රාන්තයේ පුරාතනයේ පැතිර තිබූ…
අංගද අංගද ඉන්දීය ඉතිහාසයේ හමුවන චරිතයකි. භාරතයේ වීර කාව්‍යයක් සේ සැලකෙන රාමායනයේ ප්රමුඛ චරිතය වන රාම…