WordPress WooCommerce Themes

ඉන්දීය ඉතිහාසයේ හමුවන පාලකයන් අතර පිය පුතු සබඳතා

  • භට්ටිය – බිම්බිසාර
  • බිම්බිසාර – අජාසත්ත
  • අජාසත්ත – උදායින්
  • චන්ද්‍රගුප්ත මෞර්ය – බින්දුසාර
  • බින්දුසාර – අශෝක
  • පුෂ්‍යමිත්‍ර – අග්නිමිත්‍ර
  • අග්නිමිත්‍ර – වසුමිත්‍ර
  • අග්නිමිත්‍ර – සුජේෂ්ඨ
  • සුජේෂ්ඨ – වසුමිත්‍ර
  • මෙනැන්ඩර් – ස්ට්‍රාටෝ
  • කුජුල කැඩ්ෆයිසස් – වීමා කැඩ්ෆයිසස්
  • මහාරාජ ශ්‍රී ගුප්ත – පහාරාජ ශ්‍රී ඝටෝත්කජ ගුප්ත
  • පළමු චන්ද්‍රගුප්ත – සමුද්‍රගුප්ත
  • සමුද්‍රගුප්ත – දෙවන චන්ද්‍රගුප්ත
  • කුමාරගුප්ත – ස්කන්ධගුප්ත
  • බුධ ගුප්ත – නරසිංහ ගුප්ත
  • තොරමාන – මිහිරකුල
  • දෙවන පුලකේශීන් – පළමු වික්‍රමාදිත්‍ය
  • ශ්‍රී මාර ශ්‍රී වල්ලභ – දෙවන වරගුණවර්මන්
  • ප්‍රභාකරවර්ධන – රාජ්‍යවර්ධන
  • වත්සරාජ – දෙවන නාගභට
  • ඉන්ද්‍රායුධ – කර්ක
  • ධර්මපාල – දේවපාල
  • රාමභද්‍ර – මිහිරභෝජ
  • මිහිරභෝජ(භෝජ) – මහේන්ද්‍රපාල(මහේන්ද්‍රායුධ)
  • පළමු ක්‍රිෂ්ණ – දෙවන ගෝවින්ද
  • ධ්‍රැව – තුන්වන ගෝවින්ද
  • තුන්වන ගෝවින්ද – සර්ව හෙවත් අමෝඝවර්ෂ
  • අමෝඝවර්ෂ – තුන්වන ක්‍රිෂ්ණ
  • පළමු ජයසිංහ – රණරාග
  • රණරාග – පළමු පුලකේශී
  • පළමු පුලකේශී – පළමු කීර්තිවර්මන්
  • පළමු කීර්තිවර්මන් – දෙවන පුලකේශී
  • වික්‍රමාදිත්‍ය – විනයාදිත්‍ය
  • විනයාදිත්‍ය – විජයාදිත්‍ය
  • විජයාදිත්‍ය – දෙවන වික්‍රමාදිත්‍ය
  • කදුන්ගොත් – අවනි ශුලාමනි
  • ශෙන්දන් – අරිකේෂරී මාරවර්මන්
  • පළමු රාජසිංහ මාරවර්මන් – ජටිල පරාන්තක(වරගුණමහාරාජ)
  • පළමු වරගුණ මහාරාජ – ශ්‍රී මාර ශ්‍රී වල්ලභ
  • විජයාලය – පළමු ආදිත්‍ය
  • පළමු ආදිත්‍ය – පළමු පරාන්තක
  • සුන්දර චෝළ – පළමු රාජ රාජ
  • පළමු රාජ රාජ – පළමු රාජජ්න්ද්‍ර
  • පළමු රාජේන්ද්‍ර – පළමු රාජාධිරාජ
  • වීර රාජේන්ද්‍ර – අධිරාජේන්ද්‍ර

 

සබැඳි ලිපි

ArtEncyclopedia

අං සහිත දෙවියා

අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
EncyclopediaEncyclopedia-History

අංග

අංග උතුරු ඉන්දියාවේ වත්මන් භාගල්පූර් හා මොන්ගීර් දිස්ත්‍රික් ආශ්‍රිතව රාජ්මහල් කඳු ප්‍රාන්තයේ පුරාතනයේ පැතිර තිබූ රාජධානියකි. නැගෙනහිරින් චම්පා නදිය විය. උතුරින් ගලා ගියේ ගංගා නදිය...
Encyclopedia

අංගද

අංගද ඉන්දීය ඉතිහාසයේ හමුවන චරිතයකි. භාරතයේ වීර කාව්‍යයක් සේ සැලකෙන රාමායනයේ ප්‍රමුඛ චරිතය වන රාම රජුගේ සොයුරු ලක්ෂ්මණගේ පුතුන් දෙදෙනාගෙන් කෙනෙකි. අතේ ඉහළ කොටස හෙවත්...
Encyclopedia

අංගාර චේතිය

අංගාර චේතිය දඹදිව පිප්ඵලී වනයෙහි විසූ මෝරිය රජ දරුවන් විසින් ඉදි කළ චෛත්‍යයකි. බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑ පසු ආදාහනය කළ ස්ථානයෙන් ලබා ගත් අඟුරු නිදන්...
Encyclopedia

අංගිය

අංගිය භාරතීය කුල නාමයකි. මෙය ම අම්බිය නමින් ද හැඳින්වේ. සාතවාහන රාජ වංශයට අයත් ගෞතමීපුත්‍ර ශාතකර්ණී රජු විවාහ වූයේ මේ කුලයේ කුමරියක සමග බව නානාඝාත්...
Encyclopedia

අංගීරස

අංගීරස (බෞද්ධ) ශරීර අංගයන්ගෙන් රශ්මිය විහිදෙන යන අරුතින් බුදුරදුන් වෙනුවෙන් යෙදූ අපර නාමයකි.