ක්‍රි.පූ. 6 වන සියවසේ  උතුරු ඉන්දියාවේ ස්වාධීන ජනපද

  • කපිලවස්තු පුරයේ ශාක්‍යයෝ
  • පාවා හා කුසිනාරාවේ මල්ලයෝ
  • වේශාලියේ ලිච්ඡවි
  • මිථිලාවේ විදේහයෝ
  • රාමගාමයේ කෝලියයෝ
  • අල්ලකප්පයේ බූලීහු
  • කේසපුත්තයේ කාලාමයෝ
  • පිප්ඵලීවනයේ මෝරියයෝ
  • සුසුමාරගිරියේ භග්ගයෝ