ඍග් වේදයේ හමුවන ඇඳුම් – පැළඳුම්, උපකරණ ආදියේ නම් Facebook Twitter WhatsApp Print Email නිවි – යටිකය වැසුම පරිදෝන – උඩුකය වැසුම අධිවාස – උතුරු සළුව කර්ණ සෝභන – කර්ණාභරණයකි කුරිර – ස්ත්‍රී හිස් පළඳනාවකි. නිෂ්ක – ගෙළ මාලයකි. න්යාචානි – මනාලියන්ගේ ආභරණයකි. ඛාඩි – මුද්දකි මනි – ග්රීවාභරණයකි. ඔපාෂ – නැමි පනාවකි ක්ෂුර – රැවුල කපන උපකරණයකි.
අංග අංග උතුරු ඉන්දියාවේ වත්මන් භාගල්පූර් හා මොන්ගීර් දිස්ත්‍රික් ආශ්‍රිතව රාජ්මහල් කඳු ප්‍රාන්තයේ පුරාතනයේ පැතිර තිබූ…
අංගද අංගද ඉන්දීය ඉතිහාසයේ හමුවන චරිතයකි. භාරතයේ වීර කාව්‍යයක් සේ සැලකෙන රාමායනයේ ප්රමුඛ චරිතය වන රාම…