- ධර්මන් = වෛදික යුගයේ පාලන නීතිය
- දණ්ඩ = වෛදික යුගයේ දඬුවම්
- ක්ෂේත්ර=කුඹුර(ඍග් වෛදික)
- උර්ධර් = මිනුම් ඒකයකි(ඍග් වෛදික)
- අයස්= ලෝහ වර්ගයකි(ඍග් වෛදික)
- නිෂ්ක=මුදල් ඒ්කකයකි/රන් මාලයකි(ඍග් වෛදික)
- ඛුජ්ජු=යාත්රාවකි(ඍග් වෛදික)
- වංශ=වහළයට යෙදූ පරාල(ඍග් වෛදික)
- සෝම = උග්ර මධු පානයකි
- මුද්රාවාක් = අනාර්ය බසක් කතාකරන
- අකර්මන් = වෛදික ඇදහිලි නොපිළිපදින
- අවෘත = වෘත නොපවත්වන
- අබ්රහ්මන් = බ්රාහ්මණයන්ට විරුද්ධ
- අදේවසු = දෙවියන් නොඅදහන
- අන්යවෘත = වෛදික ව්රත නොපිළිපදින
- ශිෂ්ණදේවාන් = ලිංගපූජාවේ යෙදෙන.
- පුරන්දර = ආර්ය දෙවියෙකි ඉන්ද්ර යනු ද මේ දෙවියා ම ය.