- ඉන්ද්‍ර – ශක්තිය, වැස්ස, කුණාටුවට හා මේඝ ගර්ජනාවට අධිපති දෙවි.
- වරුණ – අහසට, ජලයට හා ජීවයට අධිපති දෙවි.
- අග්නි – ගින්නට අධිපති හා නිවසට අධිගෘහිත දෙවි.
- යම – මරණයට අධිපති දෙවි.
- සූර්ය – දවසට අධිපති දෙවි.
- පෘථිවි – පොළවට අධිපති දෙවි.
- ඌෂා – උදෑසනට අධිපති දෙවි.
- සෝම – සඳ දෙවි.
- ප්‍රජාපතී – සියලු සත්වයන්ට අධිපති
- පර්ජන්‍ය – වර්ෂාවට අධිපති