ඉන්දියාව හැඳින්වූ නාම

  • භාරතවර්ෂ(පැරණි ඉන්දීය ලේඛකයෝ)
  • ජම්බුද්වීප(බෞද්ධ සාහිත්‍යය)
  • ජම්බුදීප(බෞද්ධ සාහිත්‍යය)
  • දඹදිව(බෞද්ධ සාහිත්‍යය)
  • භාරත දේශ(ඉන්දියානුවෝ)
  • ඉන්දියා – (විදේශිකයෝ)
  • භාරත්(ඉන්දියා රාජ්‍ය ලේඛන)
  • සින්දෝ(පර්සියන්)
  • ඉන්දෝස්(ග්‍රීක)
  • ඉන්ඩියා(ඉංග්‍රීසීන්)
  • ඉන්දියා (වත්මන් පොදු හැඳින්වීම)