බෞද්ධ ත්‍රිපිටකයෙන් එක් පිටකයකි.(සූත්‍ර, විනය, අභිධර්ම) මෙය කොටස් පහකට බෙදේ. ඒවා නිකාය වශයෙන් හැන්වේ. දීඝ නිකාය, මජ්ඣිම නිකාය, අංගුත්තර නිකාය, සංයුක්ත නිකාය, ඛුද්දක නිකාය යනු එම කොටස් පහයි. මෙයින් ඛුද්දක නිකායට පොත් 15ක් අයත් වේ.