අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
බෞද්ධ ත්‍රිපිටකයෙන් එක් පිටකයකි.(සූත්‍ර, විනය, අභිධර්ම) මෙය කොටස් පහකට බෙදේ. ඒවා නිකාය වශයෙන් හැන්වේ. දීඝ නිකාය, මජ්ඣිම නිකාය, අංගුත්තර නිකාය, සංයුක්ත නිකාය, ඛුද්දක නිකාය යනු එම කොටස් පහයි. මෙයින් ඛුද්දක නිකායට පොත් 15ක් අයත් වේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.