සූත්‍ර ග්‍රන්ථ

ඉන්දීය ඉතිහාසය පිළිබඳ සාහිත්‍ය මූලාශ්‍රය වර්ගයකි. පශ්චාත් වෛදික යුගයේ ගෘහ චාරිත්‍ර විග්‍රහ කරන ග්‍රන්ථ විශේෂයකි. ආපස්ථම්භ, ගෝගීල, ගෞතම, බෞද්ධායන, කත්‍යායන, ආදිය උදාහරණ වේ.