සංඝරක්ෂක හිමි

මහායාන බෞද්ධ භික්ෂුවකි. කණිෂ්ක රාජ සභාවේ සාමාජිකව සිටි හිමි නමකි.