ස්වප්නවාසවදත්තා

ඉන්දීය ඉතිහාසය පිළිබඳ සාහිත්‍ය මූලාශ්‍රයකි. භාස නමැති දෘෂ්‍යකාව්‍ය රචකයාගේ කෘතියකි. යුගය පැහැදිලි නැතත් බෂාම් මහතා කියන්නේ කාලිදාසට පෙර සිටි රචකයෙකු බව යි.