අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
ඉන්දීය සාහිත්‍ය මූලාශ්‍රයකි. මෙය මහා භාරතයට පසුකාලයේ එකතු කරන ලද උප ග්රන්ථයක් සේ පිළිගැනෙයි. ක්‍රිෂ්ණපිළිබඳ බොහෝ කතා ද එහි ඇත්තේ ය. විෂ්ණු භාගවත ආදී පුරාණ ග්රන්ථ වලින් ඒවා උපුටාගන්නට ඇත.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.