හරිවංස

ඉන්දීය සාහිත්‍ය මූලාශ්‍රයකි. මෙය මහා භාරතයට පසුකාලයේ එකතු කරන ලද උප ග්‍රන්ථයක් සේ පිළිගැනෙයි. ක්‍රිෂ්ණපිළිබඳ බොහෝ කතා ද එහි ඇත්තේ ය. විෂ්ණු භාගවත ආදී පුරාණ ග්‍රන්ථ වලින් ඒවා උපුටාගන්නට ඇත.