හරිසේන

පැරණි ඉන්දීය සාහිත්‍යධරයෙකි. ගුප්ත රාජසභාවේ සිටි කවියෙකි. අලහබාද් ප්‍රශස්තිය මොහුගේය.