හර්ෂචරිතය

ඉන්දීය ඉතිහාසය පිළිබඳ සාහිත්‍යමය මූලාශ්‍රයකි. ශ්‍රී හර්ෂ හෙවත් හර්ෂවර්ධන රජුගේ රාජසභා කවියා වූ භාණ හෙවත් බාණභට්ට විසින් හර්ෂවර්ධන රජ සමයේ දී ලියා ඇත. මෙය හර්ෂවර්ධන රජු පිළිබඳ තොරතුරු සපයන ප්‍රධාන මූලාශ්‍රයක් සේ ගැනේ. ප්‍රශස්ති ගණයට අයත් වේ.