අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
ඉන්දීය ඉතිහාසය පිළිබඳ සාහිත්‍යමය මූලාශ්‍රයකි. ශ්‍රී හර්ෂ හෙවත් හර්ෂවර්ධන රජුගේ රාජසභා කවියා වූ භාණ හෙවත් බාණභට්ට විසින් හර්ෂවර්ධන රජ සමයේ දී ලියා ඇත. මෙය හර්ෂවර්ධන රජු පිළිබඳ තොරතුරු සපයන ප්‍රධාන මූලාශ්‍රයක් සේ ගැනේ. ප්‍රශස්ති ගණයට අයත් වේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.