අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
ඉන්දීය ඉතිහාසය පිළිබඳ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයකි. ස්කන්ධගුප්ත රජුට අයත් වේ. උත්තර් ප්‍රදේශ් හි ගාසීපුර දිස්ත්‍රික්කයේ හිතරි ප්‍රදේශයේ තිබේ. රජු හූනයන් පරදා අධිරාජ්‍යය ත්‍රළ සාමය ස්ථාපනය කළ වග විස්තර කර තිබේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.