ශාකුන්තලය

ඉන්දීය ඉතිහාසය පිළිබඳ සාහිත්‍යමය මූලාශ්‍රයකි. කාලිදාස නම් කවියාගේ රචනයකි. ගුප්ත යුගයට අයත්ය. මහාභාරතයේ එන ශාකුන්තල වෘත්තාන්තයට අනුව ලියා ඇති මේ කෘතිය විශ්ව සාහිත්‍ය කෘතියකි. ඉන්දීය ඉතිහාසය හැදෑරීමට යොදා ගැනේ.