අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
ඉන්දීය ඉතිහාසය පිළිබඳ සාහිත්‍යමය මූලාශ්‍රයකි. කාලිදාස නම් කවියාගේ රචනයකි. ගුප්ත යුගයට අයත්ය. මහාභාරතයේ එන ශාකුන්තල වෘත්තාන්තයට අනුව ලියා ඇති මේ කෘතිය විශ්ව සාහිත්‍ය කෘතියකි. ඉන්දීය ඉතිහාසය හැදෑරීමට යොදා ගැනේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.