විශාකදත්ත

ගුප්ත යුගයේ  සුප්‍රකට කාව්‍ය හා නාට්‍ය රචකයෙකි. මුද්‍රාරාක්ෂස හා දේවීචන්ද්‍රගුප්ත මොහුගේ කෘතීන් වේ.