වික්‍රමෝවර්ශි

ඉන්දීය සාහිත්‍ය මූලාශ්‍රයකි. කාලිදාස නම් මහා ලේඛකයාගේ නාට්‍ය කෘතියකි. ගුප්ත රාජවංශයේ පළමුවන කුමාරගුප්ත රජු යුවරජු වශයෙන් අභිෂේක ලැබූ කාලයේ රචනා වී ඇත.