අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
පැරණි ඉන්දීය ගත්කතුවරයෙකි. ගණිතය, තාරකා විද්‍යාව, උද්භිද විද්‍යාව හා භූගෝල විද්‍යාව විස්තර කරමින් ගුප්ත යුගයේ දී බෘහත්සංහිතාව(බෘහද්සංහිතාව)රචනා කළ පඬිවරයාය.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.